ඕක තමයි හරිම තැන, හරිම විදිහ, imo. exam එකක් නිසා rehearsal ආවේ නැති කමට award එක වෙන කෙනෙක්ට දෙනවනම්, obvious misuse of power 😝
එහෙම වෙන්නේ නැ. ඔහොම හිතෙන්නේ තමන්ගේ අත්දැකීම් තියෙන කුඩා පරිසරයෙන් සමස්ථ පරිසරය ජජ් කරන්න යද්දි. අත්දැකීම් (පරිසරය) පුළුල් වෙන්න, වෙන්න මේවා විහිලු කතා වෙනවා.