මතුගම ප්රදේශයේ පදිංචි 20 හැවිරිදි තරුණයෙකු විසින් සිය 23 හැවිරිදි රූමත් පෙම්වතිය සමඟ අනියම් ඇසුරක් පැවැත්වූ බව කියන 49 හැවිරිදි දෙදරු පියෙකු නාවල පරණ පාරේදී මෝටර් රථයක් තුළදී පිහියෙන් ඇන ඝාතනය කර තිබේ. කොස්වත්ත ප්රදේශයේ පෞද්ගලික ආයතනයක සේවය කළ කවීෂා නැමැති තරුණිය සහ එම ආයතනයේම වෙළෙඳ කළමනාකරු...