මුලින් අහනවා ත්රිපිටකේ කොහෙද මෙහෙම කියල තියෙන්නේ කියලා, නැට්ට පාගාගත් බව දැනගත්තට පස්සේ විද්යාත්මක ක්රමයක් ගැන දොඩවනවා, නිවන ඔප්පු කරලා තියෙන්නෙත් නොනැඹුරු නියදි, කොන්ට්රෝල් ගෲප් දැකලා වෙන්න ඇති. හැබෑට කොහෙද දන්නෑ ත්රිපිටකේ ඔය විද්යාත්මක ක්රමය තියෙන්නේ. තමන්ම ගොනාට ඇඳගෙන, අහුලාගත්තු වචන...