ජිංතක ජිල්ලබකිට;21483752 said:ඒයත් වලස්මුල්ලෙංද දන්නේ නෑ කැම්පස් සිලෙක්ට් වුනේ?
බට-අභය ෆෝටෝන් ගැන ගැන තඩි බේගල් ඇදබාන්නේ. ෆෝටෝන් කියන්නේ අභිදර්මයේ එන ශුද්ධාශ්ඨක කියන්න බට-අභයට තියෙන ඥානය මොකක්ද? ඔය ඉංජ්නේරු හුටංලා හුඟ දෙනෙක්ගේ සාමාන්‍ය දැනුම බිංදුවයි, ඒක නම් මම අත් දැකීමෙන් දන්නවා. අනික ඉංජිනියරින් කියන්නේ බේසික් සයන්ස් එකක් නෙවෙයි!
ෆෝටෝන් යනු ඔබට නම් මහා ලොකු දෙයක් වෙන්න ඇති. නමුත් උසස් පෙළ සමත් ඕනෑම ශිෂ්‍යයෙක් මේව දන්නවා. අභය හිමි ෆෝටොන හිර වෙනව කිව්වම උන්වහන්සේ ෆෝටෝන ගැන කිසිවක් නොදන්න බව තීරණය කල ඔබ ගැන මට කනගාටුයි.
අනිත් දේ තමයි උනවහන්සේ දෙසන ධර්මය වැරදි බව පෙන්වීමට නොසමත් ඔබ වැනි පුද්ගලයන් උන්වහන්සේගෙ කටින් පිටවූ වැරදි වචනයක් අල්ලගෙන කල් මරණ එක. දැන් අපට තිබෙන ප්‍රශ්නෙ ෆෝටෝන හිර උනාද නැද්ද කියන එක නෙවෙයිනෙ. උන් වහන්සේගෙ නිවන් පිළිඹද දේශණා පිළිඹද කතා කිරීමයි වැදගත්.
නැත්නම් ඔබ අවසානයේ ආර්යන් වහන්සේ නමකට නිකරුනේ අපවාද කරල අපා ගත වන එකයි වෙන්නෙ.



