මේකනේ මචන්ලා අපි laptop එකක් හරි despot PC එකක් හරි format කරහම තියෙන ප්රශ්නයක් තමයි සමහර software install කරන්න බැරිකම එකට වෙලාවකට .Net Framework කියල දෙයක් ඉලනවනේ.ඉතින් මචන්ලා මේ .Net Framework windows අපි දාද්දි auto install වෙන්නේ නැහැනේ ඉතින් මේක ඉන්ස්ටෝල් කරල නැත්නම් සමහර ගේම්, සොෆ්ට්වෙයා...