වරෙන් ඇතුලට පොඩ්ඩක්
මචන් මේකයි සීන් එක . මම මගේ pc එකට GTA v install කරා. එත් ඒක පොඩ්ඩක් කැඩෙනවා game play එකේදී සමහර තැන වලදී.එක මට හදාගන්න විදියක් කියනවද?
mage pc eke performance
i3 processor
4Gb ddr 3
gtx610 vga
puluwannam help ekak dipan