ලංකාවේ එක එක බැංකු වලින් දෙන Web Card ,Debit Card ,Credit Card වලින් ලංකාව තුල වගේම පිටරටවලටත් Payment කරන්න පුළුවන්නේ .එක්කෝ කෙලින්ම එහෙමත් නැතිනම් paypal වාගේ account එකකට ලින්ක් කරලා..මේවායෙන් පොඩි පොඩි payment අවුලක් නැතිව කරන්න පුළුවන් කියලා ඔයාලා දන්නවනේ ..හැබැයි අපි කරන payment details (ඒ...