1. Sen-lu

    40 පැනපු එවුන්ට හිටු කියලා හාට් ඇටෑක් හැදෙනවා මේ දවස්වල.. කට්ට ගහපු උන් පරිස්සමින්..😱😱

    කටු නොගහ ඔය වගේ ඉඳපු ඩයල් එකෙකුත් ලඟදි හාට් කේස් එකකින් ස්වර්ගස්ථ උනා 38යි.
  2. Sen-lu

    සිංහලුන්ගෙ හෑලි ආසාව - HSBC

    පොෂ් කියල පෙන්නන්න ආසාව. අපේ උන්ට HSBC එකත් එක්ක ගණුදෙනු කරනව කියන්නෙ පොෂ් වගේ සීන් එකක්. ලංකාවෙ උන්ට මොනව නැතත් කමක් නෑ වෙන උන්ට සෝබනේ පෙන්නන්න තියෙනවනම් ඇති.
  3. Sen-lu

    Bonus වලටත් ටැක්ස් වදිනව

    Tatal salary eka 1.8 mill exceed කරන්නෙ නැත්නම් මැච් එකක් ගහන්න පුළුවන්. ඒත් බොහෝදුරට එහෙම වෙන්නෙ නෑනෙ
  4. Sen-lu

    කලුයි කියල අඬනව

    r/Sri Lanka එකේ උන් නම් අනේ මන්ද වෙන්ඩ පොෂ් ලිබරල් වගේ පෙන්නන නංගි මල්ලිලා ටිකක් ඉන්නෙ 😂
  5. Sen-lu

    හච් පාවිච්චි කරන උන් වරෙන්..

    119ට කෝල් කරල බං ඩේට ඉල්ලන්න ඕන.
  6. Sen-lu

    අලුත් දේශපාලන පක්‍ෂයකට නමක්

    ප්‍රතිපත්තිනම් ලියයි බං කොල පිරෙන්න 😂
  7. Sen-lu

    Chat GPT Vs Claude (Free versions)

    Claude free??? Oke ubata prashna 2k wath ahanna wenne na 😂
  8. Sen-lu

    අලුත් දේශපාලන පක්‍ෂයකට නමක්

    ඔය හුත්තලා සේරම දැන් තියෙන පාණ්ඩුවෙත් ඉන්නෙ බං. කෝ වැඩක් නෑනෙ 😂. මම නම් කියන්නෙ සුද්දො ටිකක් ගෙනත් මේකෙ පාලන බලය දෙන්න ඕන. කලුවොන්ට පුළුවන් වහල් වැඩ විතරයි හාමු වැඩ බෑ.
  9. Sen-lu

    Kiribathgoda / 25 Year Girl looking for a BULL

    මූ ඒකටත් හිනා මූණක් දැම්මාම මට්ටම හිතාගන්න බැරිවුනා මොනව කියන්නද කියල 😂. Confuse yourself to confuse your enemy. වගේ සීන් එකක්.
  10. Sen-lu

    European vehicles පදින උන් asain රටවල හදන වාහන සත 5කට ගනන් ගන් නෑනෙ බන්

    European vehicles ගැන මනෝ ගහන උන් asain රටවල හදන වාහන සත 5කට ගනන් ගන් නෑනෙ බන්. විදිහට title එක වෙනස් වෙන්න ඕන
  11. Sen-lu

    Kiribathgoda / 25 Year Girl looking for a BULL

    😂😂😂 මූ බුල් කියන එකේ තේරුම නොදැනද මේක කියල තියෙන්නෙ 😂😂😂
  12. Sen-lu

    ID number එකෙන් TIN Number එක බලා ගන්න

    දන්න තරමින් නෑ බං. ird එකට ගිහින් තමා ගන්න ඕන.
  13. Sen-lu

    ID number එකෙන් TIN Number එක බලා ගන්න

    ඕක දැන් වැඩ නෑ. අපේ ගෝතයෝ ඕක missuse කරල වැඩේ නවත්තලා.
  14. Sen-lu

    පයිය කොට ලපයගෙ ආන්ඩුවෙනුත් 1000cc අල්ලයි

    ඔච්චර ඒව කර කර ඉන්නෙ මොකටද තහනම් කරල තියෙන එක ලේසියි 😂
  15. Sen-lu

    ලෝක හොරෙකුට ජනාධිපති පොදු සමාව දීමේ මාලිමා JVP මගඩිය: තුෂාර උපුල්දෙණියගේ මානව හිමිකම් කඩවෙලා - මානව හිමිකම් කොමිසම!

    මානව හිමිකම් එක ඇත්තටම සත5කට වැඩක් නැති කොමිසමක් ඔය recommendations දුන්න කියල මොනා කරන්නද? ඕක හොඳයි මිනිස්සුන්ට පැමිණිලි කරල උන්ගෙ වැඩකට නැති නිර්දේශ ආවාම සතුටු වෙන්න 😂
  16. Sen-lu

    Lego : L.I.A.R 🇮🇷 🇺🇸 🇮🇱

    He used to troll others on social media and now he’s getting a taste of his own medicine 😂. Though Seems like he can’t handle it either.

    No contents