1. Sen-lu

    ඉන්න බැරිනම් මැරිල පල 💩🔴💥 සාප

    මුන්ටත් තැනක් දීල එතන බෑ මෙතන ඕන කියලනෙ අඬන්නෙ 😂
  2. Sen-lu

    ඉන්න බැරිනම් මැරිල පල 💩🔴💥 සාප

    ගොඩක් මේවගේ උන්ට ඕන පාරෙ වැඩිපුරම මිනිස්සු ඉන්න තැන කඩේ අටවගන්න. නගරසබාවෙන් දෙන තැන ගැන උන්ට interest එකක් නෑ. බලෙන් වැරදිතැන කඩ අටවලා ඒව කැඩුවාම නාහෙන් අඬනව. මුන් මෙතන කඩ ඇටෙව්වම හරියට නගරසබාවෙන් අවසර අරගෙන කඩේ ඇටෙව්වම උන්ටත් බිස්නස් නෑ. ඕකත් හරියට පෝලිමේ ඉඳල බස්වල යන උන් පැය ගානක් ලගින්න ඕන...
  3. Sen-lu

    පදික වෙළදාම

    පව් තමා හැබැයි pavement business නම් නවත්තන්න කාලෙ හරි. පොලක වගේ විකුණන්න දුන්නනම් හරි.
  4. Sen-lu

    ලිඛිතව මොන පැමිණිලි යැවුවත් වැඩක් නැහැ මේ ආණ්ඩුවේ උන්ට...

    සිංහලේන් ලියුම් එවාපිය පරදේසක්කාර බාසා වලින් එන ඒව අපිට අදාල නෑ, කියවන්න බැරුව නෙවේ අදාල නෑ
  5. Sen-lu

    ලංකාවේ සිංහ බබෙක් වාහනේ මහ පාරේ ධාවනය කරයි.

    හෙල බෞද්ධයෝ නිසා තමා මෙහෙම හරි මේක තියෙන්නෙ නැත්නම් බංගලි පක්කො ඩස්පයෝ වගේ උන්නම් තත්වෙ මීට වඩා 100% ගූ
  6. Sen-lu

    මත් ද්‍රව්‍යා වැටලුවා කියලා වටගලයා OIC ට බනිනවා

    මයින ගිහින් බදාගත්ත කියල බැන බැන දුවපු බේසිකයො රැස්වීම් වලම පොලීසියට බලපෑම් කරනව 😂. යසයි යසයි
  7. Sen-lu

    කොච්චර එල්ලුනත් හදවතේ රැජින 🍼🍼🍼

    ඕකිට නගින්නෙ නැති එක පුදුමයක් නෙමෙයි . උඹට නගින්න නැත්නම් තමා පුරස්න 😂
  8. Sen-lu

    HP Victus laptop වලත් Loq වගේ ලෙඩ දෙනවද 🫠

    උඹ ඕව හොය හොයා ඉඳිද්දි සිරිලංකන් කලුකඩ Victus එකට ලක්ෂ 4ක් විතර කියයි 😂.
  9. Sen-lu

    poly market bot

    Rest Api delay එකට Sequential execution එකත් ආවාම හොඳ Server location එකක් තිබුනත් ප්‍රශ්නයක් තියෙනව නේද?
  10. Sen-lu

    poly market bot

    හැම එකම අතටම දෙනකන් ඉන්න එපා බං. පොඩ්ඩක් රිසර්ච් එකක් කරල ඕක ට්‍රයි කරල බලපන්. ඌ 98%ක්ම වැඩේ කරල දුන්නම උඹලට ඉතුරු 2% කරගන්න බෑ කියන්නෙ වැඩක් නෑනෙ.
  11. Sen-lu

    Sri Lanka braces for new economic crisis as war on Iran continues - Al Jazeera

    + ඕව කරන්න ගිහින් අමාරුවේ වැටෙන්න රජයේ නිලධාරීනුත් අකමැති ඇති. වැඩි හොඳ කරන්න ගිහින් අමාරුවේ වැටුන කීපදෙනෙක්වම මම දන්නව.
  12. Sen-lu

    ජෙප්පො තෙත් කරන්න හදන මෝඩ වීඩියෝ.

    🤔 උන් රුපියල් වලින් මොනව කරන්නද බං. Yah that video is dumb AF, also there are many technical errors in this article too.
  13. Sen-lu

    Sri Lanka braces for new economic crisis as war on Iran continues - Al Jazeera

    ඔය කියන තරම් ලේසියෙන් නඩත්තු කරන්න බැරුව ඇති. නැත්නම් ඕක ගානක් කඩාගන්නයි ලකුණු දාගන්නයි කව්රුහරි මේ වෙනකොට කරල
  14. Sen-lu

    Juice,keda witarak bila inna hodada?

    දියර ආහාර වලින් බර අඩුකරන්න හිතන එක මෝඩ වැඩක් සහ තවත් ප්‍රශ්න ගොඩකට අතවැනීමක්. Scientific research බරගානක් තියෙනව ඕක ගැන.

    No contents