මම දැනට පාවිච්චි කොරන්නේ Dialog 8GB එකක්.. :oo: එක මදි වගේ සිංහලයෝ :no::no:
බැලුවේ SLT 17GB පැක් එකක් ගන්න..ගෙදර mega line voice connection එකක් තියන එකත් එක හේතුවක්..:yes::yes: SLT පාවිච්චි කරන උදවිය කියහන් බලන්න SLT එකේ උබල මුහුණදුන් අවුල් එහෙම මොනාද කියෝලා :baffled::baffled: ??? සමහරු කියනවා...