මම දැනට පාවිච්චි කොරන්නේ Dialog 8GB එකක්..
එක මදි වගේ සිංහලයෝ 

බැලුවේ SLT 17GB පැක් එකක් ගන්න..ගෙදර mega line voice connection එකක් තියන එකත් එක හේතුවක්..
SLT පාවිච්චි කරන උදවිය කියහන් බලන්න SLT එකේ උබල මුහුණදුන් අවුල් එහෙම මොනාද කියෝලා 
??? සමහරු කියනවා ස්පීඩ් එක කාලයක් යද්දී අඩු වෙනවා කියල ඇත්තද බන් කතාව? 

රේප්+
ත්න්ක්ස් මචන්
...wire තනි කෙලින් අදිනවහැ 
උබ වාස්සට කියන්නෑ ඉතින් පල ගිහින් bedsheet එක කටේ ගහන බුදියපන්