සාර්ථකත්වය කියන්නේ සාපේක්ෂ දෙයක්. සල්ලි, ගෙයක්, කාර් එකක්, හොද ජොබ් එකක් බිරිදක් දරුවෝ මේ දේවල් තියන කෙනෙක් සාර්ථකයි කියලා හිතුවට ඔය සේරම තියාගෙනත් විදවන මිනිස්සු අපි කොච්චර දකිනවද? මට අනුව නම් සාර්ථකත්වය කියන්නේ තමන්ගේ හිතේ සතුට. ඔය උඩින් කිව්ව දේවල් මුකුත් නැති ඒත් සතුටින් ඉන්න මිනිස්සු මට...