අසරණ සත්තුන්ට මෙහෙම කරුණාව දක්වනවට උබට පිං කොල්ලෝ. ඒත් ඔහොම දිගින් දිගටම පැටව් ගහන්න ගියාම ඔය සේරම උබලට නඩත්තු කරන්න බැරුව යනවා. අනිත් එක ඕකෙන් උබලට වගේම උන්ටත් සෞඛ්ය ගැටළු මතුවෙන්න පුළුවන්. හදාගන්න දුන්නත් ඒ ගෙනියන උන් හරියට බලාගන්නවද කියලා කවුද දන්නේ.හොදම දේ එක සැරයක් පැටව් ගැහුවට පස්සේ...