1. Ryan08

    ගෙදර ඇද නෑ , තොපෙ ඇස් දෙක තමයි ඇද. 😂 😂 (අනේ හුකේ)

    අදාළ ලිපියේ ඇති සංස්කෘත වචන ගණන නිවැරදිව සොයා වටිනා ලඹයක්‌ දිනාගන්න. 😁😁😁😁😁😁😁😁😁
  2. Ryan08

    රාවනාගේ රොමේනියාව

    රොමේනියා ලිතුවේනියා වගේ රටවල් වලට යනවට වඩා හොදයි ලංකාවේ හිගා කනවා
  3. Ryan08

    පාංශකූලේ

    එහෙම තමයි කොල්ලෝ. මීට අවුරුදු තුන හතරකට කලින් ගතකරපු සාමාන්‍ය ජිවිතේ මිනිස්සුන්ට කවදා ලැබෙයිද මංදා ☹️☹️☹️☹️
  4. Ryan08

    කොටු පයින අයට

    Thanks මචෝ 👍👍👍👍
  5. Ryan08

    කෝකිල පවන් ජයසූරිය - මා නොවන ම

    👍👍👍👍👍👍👍👍👍
  6. Ryan08

    ස්ටෙෆනිට මල පැන්නෙ ඇයි?

    මිනිසා සුවදයි මල සේ 😁😁😁😁😁
  7. Ryan08

    බඹසර රැකීම

    සේරටම ඉස්සල්ලා තේරුම් ගන්න ඕන මේ බුද්ධකාලේ නෙවෙයි කියන එක. දැන් ඔය ඔතන කියලා තියන ඒවා ගිහියෝ නෙවෙයි පැවිද්දොවත් පිළිපදින්නේ නෑ කියලා උදාහරණ එක්කම ඔප්පුවෙලා තියෙද්දී මොනවද මේ කියන බණ
  8. Ryan08

    එංගලන්තේ මිට්ටෝ මෙදා පොටේ තමයි පාඩමක් ඉගෙන ගන්නේ

    මේ නහින දෙහින කාලේ අර රැජිණට පාඩුවේ ඉන්න ඇරපල්ලා යකුනේ. තොපි හදන්නේ ඒ ගෑණිව හිනස්සලා මරන්නද?? 😁😁😁😁😁
  9. Ryan08

    හාල් කිලෝ තුනක්, සිනි කිලෝවක් පවුලකට සති දෙකකට ඇති - ඇමති බන්දුල ගුණවර්ධන

    හාල් කිලෝ තුනක් පවුලකට සති දෙකකට ඇති කියන්නේ මූ හිතන්නේ මිනිස්සු කියන්නේ පරවියෝ කියලද දන්නේ නෑ
  10. Ryan08

    අප්පට උඩු....... 15 දැරිය අපයෝජනය ........ මේ ලිස්ට් එක දැක්කහම කාර්ඩ් කුඩු......

    කාගේ තරහාකාරයන්ගේ ලිස්ට් එකද බං මේ 😁😁😁😁 පොල්කරු මාමා විතරයි අඩු
  11. Ryan08

    මුරලිට මල පනි. චමුදිත නාගනි.

    මාළුකාරයා, බොම්බයි මුටයිකාරයා, නාට්ටාමී 😁😁😁😁😁 කට නිකන් වක්කඩේ වගේ 😁😁😁 කාටද මේ වචන මතක
  12. Ryan08

    රාවණා ඇවිල්ලා

    ඉතිං හරිනේ බං. නැගිට්ට පස්සේ රාවණාටත් හිතෙන්න ඇති යක්ඛ පුතුන් මේක චීනෙට විකුණලා තියෙන හැටියට චීන පෙනුමෙන් එන එක වැඩිය හොදයි කියලා 😁😁😁😁
  13. Ryan08

    රෝමන් කැතලික් මියුසික් නම්.......

    ඉඩදෙන්න එපා ජිවිතයේ පහණ නිවී යන්න අදුරේ ගිළීයයි ජිවිතයම අවදිවෙලා ඉන්න ............ මම ආසම ගීතිකාවක්
  14. Ryan08

    නුවර පරණ පොත් | Macsons යුසුෆ් අංකල් නැති වෙලා

    ඒ අංකල්ගේ ආගමේ හැටියට පතපු තැනකට යන්න ලැබේවා කියලා ප්‍රර්ථනා කරනවා ☹️☹️☹️. පොත් කියන්නේ මට නම් ජිවිතේ වගේ. පොත් කඩ වැහිලා ගිහින් ඒත් බියුටි සැලුන් වැහි වහලා. කොන්ඩේ හදාගන්න තියෙන උවමනාව මිනිස්සුන්ට ඔලුව හදාගන්න නැහැ.
  15. Ryan08

    රාවණා රජුගේ දුර්ලභ රුවක්. මැරෙන්න කලින් බලන්න.

    යක්ඛ පුතුන්ගේ කෙරුවාව බලාගෙන ඉන්න බැරි තැන රාවණා නැගිටලා යන්න ඇති 😁😁😁
  16. Ryan08

    රාවණා ඇවිල්ලා

    ටිකක් බැසිලුත් වගේද මංදා 😁😁😁😁😁😁

    No contents