1. Ryan08

    ආයුබෝවේවා.....! මහරජානණී....

    මම හිතුවා අරූ අර ලණුව කඩාගෙන වැටෙයි කියලා 😁😁😁😁😁😁
  2. Ryan08

    හායි යාලුවනේ...

    අපි අතරම ඉපදෙයි කියලා හිතුවට මෙච්චර ඉක්මනට ඉපදෙයි කියලා හිතුවේ නෑ දෙයියෝ 😁😁😁😁😁😁😁
  3. Ryan08

    හාල් නම් මොනාද මල්ලී

    හාල්නම් මොනාද මල්ලි තණකොළ වලටනේ ඩිමාන්ඩ් එක තියෙන්නේ 😁😁😁
  4. Ryan08

    සියල්ල හැරදා යා යුතුයි ..

    මේ දෙන්නා නැති උනාද බං??? පාරේ යන අනිත් උන්ගේ වැරදියි හෙල්මට් නොදාපුවයි කිය කිය උන් යන්නෙත් මාර ස්පීඩ් එකකින්නේ ☹️☹️☹️☹️
  5. Ryan08

    'ස' හිටපු නිසා මෙහෙම හරි ගිලුනා

    ලෙඩා මළත් බඩ සුද්දයි 😁😁😁😁😁
  6. Ryan08

    ලංකාව

    😁😁😁😁😁😁😁
  7. Ryan08

    පොඩි එකාගේ ප්‍රශ්නයක්

    බබා මහතද සමහර බබාලගේ ඇග බර වැඩි උනාමත් හැරෙන්න පරක්කු වෙනවා. පොඩි අයව පෙන්නන්න ගමේ ක්ලිනික් එක තියෙනවා නේද සැකයක් තියෙනවා නම් එතනට ගිහින් පෙන්නන්න. හැම දරුවම එකම කාලේ හැරෙන්නේ දනගාන්නේ ඇවිදින්නේ කතා කරන්නේ නෑ. දරුවගෙන් දරුවට වෙනස්. වැදගත්ම දේ උබේ වයිෆ්ට කියපන් උබේ දරුවගේ වයසේම දරුවෝ ඉන්න යාළුවො...
  8. Ryan08

    පොඩි එකාගේ ප්‍රශ්නයක්

    හා හා දැන් පරක්කු වැඩියි 😁😁😁 පොඩ් එකා හැරෙන එක ගැන කතාකරන්න ඇවිත් උබ මේ කොහාටද හැරෙන්න හදන්නේ 😁😁😁😁
  9. Ryan08

    ඇයි එහෙම උණේ

    ඉස්සල්ලම කියන්න බලන්න ඔයා කෙල්ලෙක්ද කොල්ලෙක්ද කියලා. හරියකට නොදන්න කෙනෙක්ට මොකටද තමන්ගේ පෞද්ගලික දේවල් කියන්න ගියේ ගේ හරි ලෙස්බියන් හරි ඒක නොකියා කියන්න තිබුනනේ මට වෙන සම්බන්දයක් තියෙනවා කියලා. එතකොට කිසි ප්‍රශ්නයක් නෑනේ
  10. Ryan08

    ලොකු උදව්වක් ඕන....

    අර උඩින් කියලා තියනදේම තමයි. ඒ කියන්නේ තෑග්ග දීපුකෙනා ජිවතුන් අතර නැතිවෙන එක. ඕක උබලට උරුම දෙයක් නම් ලැබෙයි. එතකන් සීයාට සලකාගෙන හිටපන්
  11. Ryan08

    ගලිවර්

    මොහොතකට පොඩිකාලෙට ගිහින් ආවා බං 👍👍👍👍
  12. Ryan08

    අධිකරණය ඇයි මෙහෙම

    උබලට ධනය බලය නැත්නම් උබලා අනිවාර්යෙන්ම නීතිගරුක විය යුතුයි. ඒක තමයි රටේ නිතීය 😁😁😁😁
  13. Ryan08

    He is Back

    බැසිල්ගේ කොවීන් අත්හදා බැලීම ඉවරයි දැන් පටන්ගන්න හදන්නේ උදයංගගේ අත්හදා බැලීම 😁😁😁😁 මේ ආණ්ඩුව මහජනතාවගේ ආතල් කැඩෙන්න දෙන්නෙම නෑ.😁😁😁
  14. Ryan08

    Kello talk wena hati

    සේරමත් හරි ඔන්න ඕක තමයි මචෝ අමාරුම පාට් එක.ගෑනුන්ට කියන්න තියන දේවල් වලට ඇහුම්කන් දෙන්න අපිට එක ආත්මයක් නම් මදි.
  15. Ryan08

    පන්සලේ දේශපාලනය

    වෙනස් කරනවා නම් කොච්චර දේවල් තියෙනවද බං මේ රටේ වෙනස් කරන්න. සේරටම ඉස්සල්ලා බෞද්ධ දර්ශනය පන්සල ඇතුලට ගේන්න ඕන සිදුහත් කුමාරයා මාළිගා තුනක් අතහැරලා ඇවිත් බුදුවෙලා දේශනා කරපු ධර්මය අද හාමුදුරුවරු දේශනා කරන්නේ මාළිගා වගේ පන්සල් හදාගෙන බෙන්ස් වලින් ඇවිත් ආරක්ෂාවට සිකියුරිටි තියාගෙන.
  16. Ryan08

    සිරිසේන ලකී බං මොනා උනත්

    😁😁😁😁😁 දැක්කම දුක හිතෙනවා ඇති බං. මෙහෙම උනුත් ජනාධිපතිලා වෙනවනේ කියලා. 😁😁😁😁😁 ------ Post added on 1622458976

    No contents