1. Ryan08

    නාට්ටාමියා විශ්වාසය පෙන්නයි ඒ අතින් බල්ලෝ ෆේල්

    සල්ලි දෙනවා නම් මුන් ප්‍රභාකරන්ව උනත් ජාතික වීරයෙක් ගානට දාලා සාදාරණිය කරයි. මුන් තමයි මාධ්‍ය ගණිකාවෝ. තූ නොදකින්
  2. Ryan08

    මට උදව් කළ එළකිරි Members ලට ගොඩක් ස්තුතිය.

    අහන්නත් සන්තෝසයි. සුබ පැතුම් කොල්ලෝ.
  3. Ryan08

    බැසිල් සුලගේ සම්ප්‍රාප්තියත් සමග 🇨🇳

    පිළිගන්න කැමති උනත් නැතත් මේ රට උන් සල්ලි දීලා අරන් තියෙන්නේ. ඉතිං උන්ගේ රටේ උන් කැමති පක්ෂයක් වෙනුවෙන් කාසියක් නෙවෙයි. පිළිරුවක් හැදුවත් අපිට මොකුත් කියන්න බෑ. හරියටම බැලුවොත් උන් ඉන්නේ අපේ රටේ නෙවෙයි අපි ඉන්නේ උන්ගේ රටේ.
  4. Ryan08

    පාර්ලිමේන්තුවේ සිටිය යුතුම කෙනෙක් !

    උබේ @#% කීමට හෝඩියේ අකුරු මට මදි
  5. Ryan08

    කෙල්ල ගැන ප්‍රශ්න ටිකක් තියනවා දැන ගන්න.

    උබ මේ කියන්නේ අර tik tok කරන පිස්සු වහන්තරාව ගැනනේ. වයස ප්‍රශ්නයක් නෑ බැදපන් මචං හැබැයි ළමයි හදන්නයි ආයෙත් tik tok කරන්න දෙන්නයි එපා. උබට ඒ පිනම ඇති කවදාහරි සැනසිල්ලේ ඇස් දෙක පියාගන්න 😁😁😁😁
  6. Ryan08

    කැනඩාවේ නේවාසික පාසැලක් පිහිටි ස්ථානයක් අසළ මිනී වළවල් 751ක්

    චාල්ස් කුමාරයා නෙවෙයි මචං. පිලිප් කුමාරයා (චාල්ස් කුමාරයගේ තාත්තා )
  7. Ryan08

    මේක දැක්කම ලැජ්ජයි මට කොල්ලෙක් උන එක ගැන

    හොද පුහුණුවක් ලැබෙනවා නම් කොල්ලොද කෙල්ලොද කියලා නෑ ඕනම දෙයක් කරන්න පුළුවන්.ගැණුන්ට වඩා හොදට උයන්න පුළුවන් පිරිමි ඉන්නවා හෝටල් වල එහෙම කියලා ගැණු ලැජ්ජා වෙන්න ඕනද? මනමාලියන්ට අන්දන අය අතර බහුතරයක් ඉන්නේ පිරිමි එහෙම කියලා ගැණු ලැජ්ජා වෙනවද?? ඒ නිසා කෙල්ලෙක් පිරිමියෙක්ට විතරයි කරන්න පුළුවන් කියලා...
  8. Ryan08

    අපිට මොකද වුනේ

    ඒ උනාට නවසිලන්තේ වත් නැති තරම් ලෝකේ ලොකුම ගව පට්ටිය ඉන්නේ අපිටනේ. අපේ හරක් එක්ක උන්ට හැරෙන්න වත් පුළුවන්ද???
  9. Ryan08

    පාර්ලිමේන්තුවේ සිටිය යුතුම කෙනෙක් !

    උබලා කවදා හරි මිනිස්සු මරන්නේ පුකෙන් හිනාගස්සලා D. A රාජපක්ෂට කොන්ඩම් එකක් ගන්න බෙලිඅත්තේ ෆාමසියක්‌ තිබුනේ නැති නිසා ------ Post added on 1624729366
  10. Ryan08

    මෙහෙම පුලුවන්ද මිනිස්සු ගෙනියන්න

    පුළුවන් ඇති. එකනේ ඔය ගෙනිහින් තියෙන්නේ
  11. Ryan08

    Luca🧞🧜

    Thanks මචං
  12. Ryan08

    පඹයාගේ සාරාංශය

    හොදටම කරලත් මෙහෙම නම්??????
  13. Ryan08

    නිශාදිගේ හොදම එවුවා ටික

    ඉදකින් බං.උබගේ චොයිස් නම් අප්පිරියයි.
  14. Ryan08

    උදව්වක්

    Bunp
  15. Ryan08

    Ada Test match ekakda?

    තාමත් මැච් බලන උබලා නම් මනුස්සයෝ වෙන්න බෑ. එක්කෝ ගහන උන්ට ලැජ්ජාවක් තියෙන්න ඕන නැත්නම් පරදින මැච් නිදිමරාගෙන බලන උන්ට ලැජ්ජාවක් තියෙන්න ඕන.

    No contents