1. Ryan08

    ජනාධිපති හෙට ජාතිය අමතයි

    ජනතාව නම් දවස ගානේ ජනාධිපතිගේ හත්මුතු පරම්පරාවම අමතනවා
  2. Ryan08

    ඇමරිකාව ගුගුරයි

    ප්‍රේමදාස වටේ එකතු උනා චන්ද්‍රිකා වටේ එකතු උනා මහින්ද වටේ එකතු උනා සිරිසේන වටේ එකතු උනා ගෝඨා වටේ එකතු උනා.... ඒත් රටට වෙච්ච සෙතේ මොකක්ද??? උන් සේරම අවුරුදු පහෙන් පහට රටේ මිනිස්සු වටේ යැව්වා විතරයි. තව එකතු උනත් ඔච්චරයි.
  3. Ryan08

    ජනපති සමාව ලැබ ගෙදර ගිය දුමින්ද සිල්වා (වීඩියෝ)

    මම කියන්න ගියෙත් ඕකමයි 😁😁😁
  4. Ryan08

    ලංකාව කොච්චර දුප්පත් රටක්ද..

    කියන්න දේවල් දාහක් හිතට එනවා ඒත් කාට කියන්නද??? රටම හුරගෙන කාලා සුරසැප විදින සේරම උන්ට හෙණ ගහන්න ඕන
  5. Ryan08

    දුමින්ද නිදහස් කිරිම අගයමු.

    පෝයට හරක් නිදහස් කරන එක සාමන්‍ය දෙයක්
  6. Ryan08

    කුසල් මෙන්ඩිස් කියන ගොබිලා ඇයි තාම ටීම් එකේ ඉන්නේ?

    සිල්වා කෙනෙක් ඕනම නම් අරවින්ද ද සිල්වා ගත්තත් මේ යකාට වඩා හොදට ගහයි 😁😁😁😁 මෙන්ඩිස්ලා ඕන නම් ශ්‍රියන්ත මෙන්ඩිස් ඉන්නේ මුත් එක්ක බලද්දී කාංචනා මෙන්ඩිස් උනත් නරක නෑ. 😁😁😁😁😁
  7. Ryan08

    සිරස BREAKING NEWS

    උන් සේරම එකම පක්ෂේ ජනතාව තමයි හැමදාම විපක්ෂේ. ඔය ටික ජනතාව තේරුම් නොගන්න තාක්කල් උන් ඒක ඒක පාට වලින් වෙනස් වෙනස් නම් වලින් පක්ෂ හදාගෙන අපිට තොරන් පෙන්නනවා
  8. Ryan08

    මේ දවස්වල මුහුදු මාළු කනවාද

    මොනවා හැදෙනද??? මේ කාලේ වගේ නම් ඉතිං කොරෝනා හැදෙන තමයි 😁😁😁😁😁😁. දැන් කාලේ කොල්ලෝ අලි වගේ කාලා හැදුනට තනිකරම සරීර හොරු. කම්මැලිකම නැතුව කරන එකම දේ ෆෝන් එක ඔබන එක විතරයි 😁😁😁 ඒකට ඉතිං මොන මස් මාළුද?? 😁😁😁😁😁
  9. Ryan08

    මේ දවස්වල මුහුදු මාළු කනවාද

    පෙරලිච්ච පිට හොදයි කියලා වෙජිටේරියන් වෙන්න ට්‍රයි කරපන් මචෝ ඒක සෞඛ්‍යටත් හොදයි. අනිත් එක ලංකාවේ කොච්චරක්නම් එළවලු පළා ජාති තියෙනවද කන්න.
  10. Ryan08

    උත්තරයක් දියන් , රට යන්න ඕන

    මෙකක්ද බං ඔච්චර තෝරාගන්න අමාරු?? ගෙයින් එලියට බැහැලා උබේ ඉස්සහට හම්බවෙන මුල්ම දහදෙනාගෙන් ඔය ප්‍රශ්නේ ඇහුවත් උබට උත්තරේ හම්බවෙයි
  11. Ryan08

    පියෙක් වුණාම

    අනේ මංදා බං ඒක කාටවත් කියලා තේරුම් කරන්න බැරි අමුතුම හැගීමක්. සතුට වගේම වගකීම් ගොඩක් එක්ක පුදුම ආඩම්බරයක් දැනුණා. ඒ වගේම වයිෆ් ගැන වෙනදාටත් වඩා මාර ආදරයක් දැනුණා
  12. Ryan08

    මාර අවුලක් උනෙ කියහං කෝ.... උඹලටත් මෙහෙම වෙලා තියෙනවද...

    සිහිනෙන් සිහිනේ මා හඩවනවා සැබෑ ලොවේදී ඔබ මා නෑ මුණ ගැසිලා නෑ හමුවීලා....... 😁😁😁😁😁
  13. Ryan08

    එලකිරියෙ අප්‍රිය ම

    මට නම් එහෙම උන් නෑ. කවදාවත් දැකලා නැති,කවදාහරි දකින්න ලැබෙයි කියලා විස්වාස නැති මේකේ ඉන්න හැමෝම එක්ක පුළුවන් විදිහට දුකසැප බෙදාගෙන හිනාවෙලා යන්න තමයි මම මේකට එන්නේ. ඉතිං මේකේ ඉන්න කිසිම එකෙක් මට අප්‍රිය නෑ
  14. Ryan08

    We like to see your pet

    ඉතිං ඇත්තනේ බං ඔතනින් එකක්වත් නෑ කියන්නේ No life තමයි 😁😁😁 උබල කටුස්සිට සාරිත් අන්දනවද??? 😁😁😁😁 ------ Post added on 1624439408
  15. Ryan08

    තාත්තට බුලත් පුවක් ගේන්ඩ ගියාම දැක්ක භාණ්ඩයක්

    ඉදකින් බං තෝ. හැමදේම ට්‍රයි කරනවා කියලා ඔය වගේ පජාත රෙද්දවල් වලට ඇඩික්ට් වෙන්න එපා.ඔය මගුල් අරගෙන පුළුවන් නම් මැරෙන්න ඉන්න ටිකට වයසක දෙමව්පියන්ගේ හිතේ සැනසිල්ලත් නැති කරපන්. වෙලාව නිදහස තියෙනවා නම් හොද පොත් ටිකක් හොයාගෙන කියවපන්.
  16. Ryan08

    වලි කාරයො ඉන්නවද?

    කියලා උබ හිතාගෙන හිටියද????

    No contents