1. Ryan08

    15 හැවිරිදි දැරියක අපයෝජනය කළේ යැයි කියන මිහින්තලේ උප සභාපති, ලිංගික බෙලහීනයෙක් බව අධිකරණයේදී කියයි

    චිවරදාරියන්ට වනචරකමේ යන්න සල්ලි තියෙනවා. ඒත් පන්සලේ තාප්පේ හදන්න වහලේ හදන්න කියලා දායකයන්ගේ තුට්ටු දෙකට විදිනවා.
  2. Ryan08

    උන්මාදිනී කිව්වා මචංලා

    කොල්ලෝ උබේ වොයිස් එක ගින්දර 👍👍
  3. Ryan08

    නාමල් ඇමතිට අර්ජුන ගෙන් යෝජනාවක්. මාස 6කට

    අර්ජුනට දුන්නා කියලා ආයෙත් අමුතුවෙන් නැතිවෙන්න දෙයක් අපේ ක්‍රිකට්වල නෑ. ඒනිසා වෙන දෙයක් වෙන්න අර්ජුනට අවස්ථාවක්‌ දීලා බලන්න ඕන කියන එකයි මගේ නම් අදහස.
  4. Ryan08

    💖🎼 දුර කදු යාය මටයි 🎼💖

    පට්ට සිංදුව 👍👍👍👍👍
  5. Ryan08

    මෙන්ඩා , දික්කා‌ ගල්‌ බොන්නෙ දැන්

    ප්‍රශ්නේ මුන් බොන එකවත් ගැණු පස්සේ යන එකවත් නෙවෙයි.ඒවා උන්ගේ පෞද්ගලික දේවල් මිනිස්සු මෙච්චර මුන්ට බනින්නේ මුන් තමන්ගේ ඩියුටි එක බල්ලට දාලා අනිත් සේරම දේවල් කරන එකට.
  6. Ryan08

    මගේ වඩු වැඩ - (කම්පියුටර් ටේබල් එක)

    ටොප් එකට තියෙනවා මචෝ. උබට සයිඩ් බිස්නස් එකක් හැටියට ඔය ටැලන්ට් එක පාවිච්චි කරන්න පුළුවන්
  7. Ryan08

    විනය හැම දක්ෂතාවයට ම ඉදිරියෙන් - ෂොයිබ් අක්තාර් ගේ ක්‍රිකට් දිවිය අවසන් වීම

    අම්මපා බං. කෙටියෙන් කියන්න පුළුවන් කතාව.මූ මහා පතරංග ජාතකේ වගේ ඇදලා තියන ඇදිල්ල 😁😁😁😁
  8. Ryan08

    ඇඩ්වයිස් එකක් ඕන. 😣

    👍👍👍👍👍👍
  9. Ryan08

    මගේ ආදරේ

    ඔහොම කියන උන් තමයි බැදලා මාසෙන් දෙකෙන් තමන්ගේ මිනිහට /ගෑණිට හොරෙන් වෙන උන් එක්ක නිදි වදින්නේ.
  10. Ryan08

    ඩිවෝස්

    මම හිතුවෙත් ඕකමයි බං. කිරියට එන්න බැරි වෙච්ච දවසට දෙකට අනුරාධයා බැන්දාවද්ද කියලා. 😁😁😁
  11. Ryan08

    පූස් කතාව

    අසරණ සත්තුන්ට මෙහෙම කරුණාව දක්වනවට උබට පිං කොල්ලෝ. ඒත් ඔහොම දිගින් දිගටම පැටව් ගහන්න ගියාම ඔය සේරම උබලට නඩත්තු කරන්න බැරුව යනවා. අනිත් එක ඕකෙන් උබලට වගේම උන්ටත් සෞඛ්‍ය ගැටළු මතුවෙන්න පුළුවන්. හදාගන්න දුන්නත් ඒ ගෙනියන උන් හරියට බලාගන්නවද කියලා කවුද දන්නේ.හොදම දේ එක සැරයක් පැටව් ගැහුවට පස්සේ...
  12. Ryan08

    ගෙවල් දෙකකට එහා පැත්තේ අන්කලුත් නැති වුනා... 😥

    තව චුට්ටයි මිනිස්සුන්ගේ පණ යන්න.
  13. Ryan08

    ගෙවල් දෙකකට එහා පැත්තේ අන්කලුත් නැති වුනා... 😥

    මෙලෝ මනුස්සයෙක්ට වරදක් නැති තමන්ගේ මහන්සියෙන් හම්බකරන් කන අහිංසක මිනිස්සුන්ට තමයි හැම හෙණගෙඩියක්ම පාත්වෙන්නේ. අනිත් කාලකන්නි රටේ සේසතම කබාසනියා කරගෙන අවුරුදු අසුව අනූව ඉන්නවා. ☹️☹️☹️☹️☹️
  14. Ryan08

    😍 ඩිල්ශානුයි , දුවගෙයි ක්‍රිකට් ප්‍රැක්ටිස් 😍

    දිල්ෂාන්ට අවුරුදු දාහතක විතර පුතෙක් ඉන්නවා බං . ඉස්සල්ලා කසාදේ පුතා. රෙසදු තිලකරත්න ඒ කොල්ලා සෙල්ලම් කරන මැච් එකක්වත් බලන්න දිල්ෂාන් ජිවිතේට ඇවිත් නෑ කියලා කලින් වයිෆ් කියලා තිබුණා. ඒත් සංගා මහේල හරියට උදව් කරනවා කොල්ලට
  15. Ryan08

    භාගයක් දුකයි භාගයක් සතුටුයි

    පට්ට කොල්ලෝ. ඔය ගැම්ම දිගටම තියාගනින් 👍👍👍👍👍
  16. Ryan08

    ධනුෂ්ක ත් Suspended කරලා ද??

    විනය කඩලා නැති උනාට කමක්නැහැ අර දික්වැල්ලයා මොකද අච්චර වල්ල කසන්නේ කියලා හෙව්වොත් හොදයි 😁😁😁 නැත්නම් විනයට ඉස්සල්ලා උගේ වල්ල කැඩෙනවා 😁😁😁😁

    No contents