මුන් තාම ජීවත් වෙනවා නේද බන්?

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,221
    1
    101,052
    113
    34
    Kalutara
    බඩේ බත් නැතත් මුන්ගේ වහල්භාවේ නම් නැතිවෙන්නේ නෑ. නෙදකින්.. 🤮


    56LM3es.jpg
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,957
    2
    54,648
    113
    ජනාධිපතිකමට නම් සජිත්ට වඩා හොඳයි තමා හෙට චන්දයක් තිබ්බත් :yes:
     
    • Sad
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,221
    1
    101,052
    113
    34
    Kalutara
    ජනාධිපතිකමට නම් සජිත්ට වඩා හොඳයි තමා හෙට චන්දයක් තිබ්බත් :yes:
    මෙකි කියල තියෙන්නේ හෙට චන්දයක් තිබ්බත් ගෝටාට දෙනවා කියලනේ හෙට සජියා එක්ක ඉල්ලුවොත් දෙනවා කියල නෙමෙයිනේ. අනික කියල තියෙන්නේ බඩ ගැන හිතන්නෙත් නෑ කියල.
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,957
    2
    54,648
    113
    මෙකි කියල තියෙන්නේ හෙට චන්දයක් තිබ්බත් ගෝටාට දෙනවා කියලනේ හෙට සජියා එක්ක ඉල්ලුවොත් දෙනවා කියල නෙමෙයිනේ. අනික කියල තියෙන්නේ බඩ ගැන හිතන්නෙත් නෑ කියල.

    අහ් ඔව් පෝස්ට් එකේ කෙනා නං Gota ගෙ groupie කෙනෙක් වගේ තමා
     
    • Sad
    Reactions: Heshan Daminda

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,801
    113
    යකෝ ඔය රෝහිත රාජපස්ස යාගේ රාජපස්ස මඩ බලකායේ උන්..
    ඡන්ද කාලේ 100 ක් වැඩ කරා ඌ ගාව.. කටු ඇනිච්ච කෙල්ල ඇතුළු ..
    දැනුත් ඉතින් 40-50 ක් වත් ඇති.. FB එකේ මැදමුලනට පුප දෙන්න.
    එළකිරි එකේ පුකමුරා, era සොහොන් වගේ උන් 😆😆😆
     

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,607
    22,755
    113
    අම්බකිස්ස
    ඉන්නවා ඉන්නවා පොලිටිකල් පෝස්ට් ශෙයාර් කරන්නේ නෑ දාපු කමෙම්ට් ඩිලීට් කර කර ඉන්නවා🤣 උන්ගේ උන් සෙට් වෙල පෝස්ට් වල බයි කාබනික ගති ගුණ ලක්ෂණ පෙන්නවා...
     
    • Haha
    Reactions: Heshan Daminda

    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    ගෝට පිස්සු කෙලිනව කියල සජිත් ට නම් දෙන්නෙ නෑ. පැරදුනත් ලබන පාර ජෙප්පන්ට තමා. ප්‍රදාන පක්ශ දෙකේ එකෙක්ට දෙන්නෙ නෑ මීට පස්සෙ.