VPS එකක් අරන් VPS එක පොඩි පොඩි කෑලි වලට කඩල දීල හොස්ටින් බිස්නස් කරන්න බෑ. හොඳට වියදම් කරන්න පුළුවන් නම් Dedicated Server එකක් අරන් VM කඩල වැඩේ කරගෙන යන්න පුළුවන් වෙන්න සර්වර් එකක් දෙන්නම් IP Range එකකුත් එක්ක, VM Licenses එකකුයි, Backups Drives And Managed Supports ඔක්කොම එක්ක. එතකොට ඔයාට ඔයාගෙ...