අලියා පිටේ ගිය මනමාලයා මාත් දැක්ක. ඌ බිමට වැටෙයි කියල දෙකට නැමිල අලියාව බදාගෙන ගියේ. කට්ටිය බල බල හිනා උනා. ඊට වඩා හොදයි පයින් ගියා නම්.
ඇත්තටම වෙඩින් එකට අනවශ්ය විධිහට වියදම් කරන එක අපරාදයක්. හැබැයි නෑදෑයෝ, යාලුවන්ට ආරාධනා කරල උත්සවයක් ගන්නත් ඕනෙ. මොකද කෙල්ලගෙ පැත්තේ ගෙදර අය, නෑදෑයො සෙට්වෙන...