1. super16

    කිලෝමීටර් 3000 කින් එකා කිසිම මනුස්සයෙක් නැත&a

    මං නම් ඒ පැත්තේ ගියෙ නෑ
  2. super16

    පුළුවන්නම් මේකට උත්තර දෙන්න!

    තන්හාව නිසා. තන්හාව නැත්නම් දුකක් නෑ
  3. super16

    පපුව_රිදෙන එක normal ද?

    Hart Case එකකදී පපුවෙ වම්පැත්තද දකුණු පැත්තද රිදෙන්නේ ?
  4. super16

    වඳ භාවය (+18 නොවේ)

    ගොඩක් වටිනවා
  5. super16

    ලොකු උදව්වක් (continue with family consalting thread)

    වයිෆ්ට තේරුන් කරල දෙන්න දරුව නිසා ඉවසුවේ කියල. ආයිත් මෙහෙම දෙයක් වෙන්න ඉඩ තියන්න එපා කියල තදින් කියපන්. ඊට පස්සේ ඒ ගැන අමතක කරල දාල ආදරෙන් සලකපං. හැබැයි ටිකක් සෝදිසියෙන් ඉන්න එක හොදයි. හැම වෙලාවෙම දරුව ගැන හිතල වැඩ කරපං. මටත් දරුවෙක් ඉන්නව. ඒකයි මේ ටික කිව්වේ. අනාගතය නිරවුල්ව ගත කරන්න සුබ පතනවා.
  6. super16

    [Guys only]කුමර_බබසර බිදුනු දා

    මතක නෑ මචං
  7. super16

    නික්ම යාම

    waradak ne
  8. super16

    හෙනම කැරි සීන් එකක් උනානේ බන්.

    මමත් ඩ්‍රින්ක්ස් ගන්නේ නෑ මචං
  9. super16

    නියම නායකයා

    කොහොමද හරියටම දන්නේ
  10. super16

    උබල ජීවත්වෙන්නේ මොන හේතු නිසාද.?

    සසරින් එතර වෙනකන් ලැබුණ ජීවිතය හොදින් ගෙවන්න උත්සහ කරනවා. යුතුකම් හා වගකීම් ඉටු කරන ගමන් අවස්ථානුකූලව පිං වැඩත් කරනවා. ජීවිතය විදින්නත් උත්සහ කරනවා.
  11. super16

    ඇමති මාරුව මොකක් වෙයිද?

    මුදල් අමාත්‍යාංශය මංගලට දෙනව කියල තමයි ආරංචිය
  12. super16

    ජොබ් නැ බන්. එපා වෙලා ඉන්නෙ.

    Eththatama mara dukai ban, Degree ekak wenakan egana ganna kochchara dukak widinna wenawada. O/l, A/L walata panthi gihin mona kattak kanna wenawada. Anthimedi Job ekak hoyaganna daha duk widinna wenawa.
  13. super16

    Keeyak dennada

    1500 madi. Aduma 3000/- ok
  14. super16

    ප්‍රශ්නයක්

    :D:D
  15. super16

    හාමුඩුරුවන්ට පුජ කරන්න හොඩ පිරිකරක් කියහ

    අදනකඩ හොදයි. සිව්රු හැමෝම පූජා කරනවානේ.

    No contents