ලිස්ට් එකක් විදියට දාපන්![]()
උඹට තියෙන ප්රශ්නෙ විදියට උඹ කවද හරි කූරිය ගහල පොට්ට චාන්ස් එකක් පෑදිල ස්වර්ගයට ගියා කියල හිතපන්. එතකොට උඹ හිතන විදියට බැලුවොත් ස්වර්ගය කියන්නෙත් පට්ටම දුකක් නේද. සදාකාලික නිසා මැරෙන්නත් බෑ. හැමදාම කනවයි බොනවයි බඩු ගහනවයි විතරයි. ඒ විදියට බැලුවොත් ස්වර්ගයේ ජීවත් වෙන එකේ අර්ථය මොකක්ද?
ප.ලි මේක ආගමකට අපහාසයක් නෙමෙයි. ටිකක් ගැඹුරෙන් හිතල බැලුවොත් එන ප්රශනයක්.









