1. Kolama

    ඇමැතිවරු හතරකට අමාත්‍යංශ මාරුවක්

    කැබිනට් ඇමැතිවරුන් හතර දෙනකුගේ විෂයපථයන් තව පැය කීපයකින් වෙනස් වීමට නියමිත බව රජයේ ආරංචි මාර්ග වාර්තා කරයි. ඒ අනුව දිනේෂ් ගුණවර්ධන අධ්‍යාපන ඇමැති වශයෙන් ද, ජී.එල්.පීරිස් මහතා විදේශ කටයුතු ඇමැති වශයෙන් ද, ඩලස් අලහප්පෙරුම මහතා ජනමාධ්‍ය ඇමැති වශයෙන් ද කෙහළිය රඹුක්වැල්ල මහතා විදුලිබල ඇමැති වශයෙන්...
  2. Kolama

    බැදපු එවුන්ට - පොඩි එවුන් නිසා ගෑනිගෙන් බැනුම්

    උබලා පොඩි එවුන් එක්ක මොකක් හරි ෆන් වැඩක් කරන්න ගිහින්, නොහිතා කරන වැරැද්දක් නිසා ගෑනිගෙන් බැනුම් අහගන්න සීන් වෙලා නැද්ද? :rolleyes: මට නම් ඉදලා හිටලා එහෙම දේවල් වෙනවා. ඒත් වැරැද්ද මගෙ වගෙ නිසා කට වහන් ඉන්නවා. එක සිද්ධියක් කිව්වොත්. මම පොඩි එකාට වතුර විදින තුවක්ක්වක් ගෙනත් දුන්නා. පොර ඒකෙන්...
  3. Kolama

    සති හතරකට රට වහන්න: සෞඛ්‍ය අංශ ඉල්ලයි

    ශීඝ්‍රයෙන් පැතිර යන කොවිඩ් වසංගතය පාලනය සඳහා අවම වශයෙන් සති හතරකටවත් රට වසා දමා නිරෝධායන ඇඳිරි නීතිය පනවන්නැයි සෞඛ්‍ය බලධාරීන් රජයෙන් ඉල්ලීමක් කර ඇතැයි වාර්තා වේ. රෝගීන් සංඛ්‍යාව ශීඝ්‍රයෙන් ඉහළ යාම සහ මරණ සංඛ්‍යාව දිනෙන් දින වැඩි වීම සෞඛ්‍ය පද්ධතියට දරාගත නොහැකි මට්ටමට පැමිණෙමින් තිබෙන බැවින්...
  4. Kolama

    සයිනොෆාම් vs දියවැඩියාව සහ ප්‍රෙෂර්

    සයිනොෆාම් වැක්සින් එක ගහන්න කලින් දියවැඩියාවට හරි ප්‍රෙෂර්වලට හරි බෙහෙත් බොනවද කියලා අහන්නෙ ඇයි මචන්ලා? එහෙම බෙහෙත් බොනවා නම් එයාලට කරන විශේෂත්වය මොකද්ද? :rolleyes:
  5. Kolama

    ඇත් රජු නැඳුන්ගමු සිරි දළදා කරඬුව වැඩම වීමට යන වගයි

    නැදුන්ගමුවේ රාජා හස්තියා මහනුවර දළදා පෙරහරේ සධාතුක කරඩුව වැඩමවීම සඳහා මහනුවර බලා ගමන් අරඹා ඇත. දින නවයක් පුරා පා ගමනින් මහනුවර බලා යන හස්තියා දිනකට කිලෝ මීටර් 10 ක දුරක් ගමන් කරන බවත් දින අටක් විහාරස්ථාන ඇතුලු සූදානම් කළ ස්ථානවලදී රාත්‍රීය ගත කිරීම සිදු කරන බවත් හිමිකරු ධර්මවිජය මහතා පැවසීය...
  6. Kolama

    කොරෝනා vs පොඩි එවුන්

    එහෙ මෙහෙ ගියෙ නැතත් පහුගිය කාලේ නම් අපේ අවුරුදු හයේ පුතා, හවසට එයාගෙ අහල පහල යාළුවො එක්ක සෙල්ලං කලා. ඒත් දැන් ඉස්සරහ ගෙදර කෙනෙක්ටත් කොරෝනා. උවමනාම දෙයකට ඇරෙන්න කවුරුවත් එළියට එන්නෙ නෑ. ඉතින් මම එයා ගෙදරටම වෙලාම ඉන්න නිසා පොඩි පොඩි ඉලෙක්ට්‍රොනික් වැඩ කරන්න බඩු ටිකක් ගෙනත් දුන්නා. ගෙනාපු දවසෙම...
  7. Kolama

    තත්ත්වය භයානකයි: ගෙවල්වලින් එළියට යන්න එපා

    කොවිඩ් වයිරසය වේගයෙන් පැතිර යන හෙයින් අත්‍යවශ්‍යම කරුණකට හැරෙන්නට වෙනත් කිසිදු කටයුත්තකට නිවෙස්වලින් බැහැර නොයන්නැයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සියලු මහජනතාවගෙන් ඉල්ලීමක් කරයි. එසේම කොවිඩ් මර්දන එන්නත නොගත් එය ලබාගත යුතු වයස් සීමාවේ පසුවන සියලු දෙනා එන්නත වහාම ලබාගන්නැයිද එම දෙපාර්තමේන්තුව...
  8. Kolama

    ශ්‍රේෂ්ඨාධිකරණය ජනපති නියෝගයක් අත්හිටුවයි

    ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ විධිවිධාන යටතේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් නිකුත් කරන ලද දැඩි අන්තවාදි මතවාදවලින් මුදා ගැනීමේ රෙගුලාසි ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් ශේෂ්ඨාධිකරණය ඊයේ (05) අතුරු නියෝගයක් නිකුත් කළේය. මෙම අතුරු නියෝගය ලබන 24 වැනිදා තෙක් බලපැවැත්වෙන පරිදි නිකුත් කරනු කර ඇත...
  9. Kolama

    iPhone 12 Pro Max

    ඇත්තටම ඒක නම් නියමම එක්ස්පීරියන්ස් එකක් දෙන ෆෝන් එකක් නේද බං. :rolleyes: දැන් කලිං කෙනාව අතට ගද්දි නිකං සෙල්ලම් බඩුවක් වගේ දැනෙන්නෙ. :sorry:
  10. Kolama

    ලංකාදීපේ කමියුනිටි එක ගන්න ආතල්!

    දකුණේ ඉරවටා රැස් වළල්ලක් සූර්යා වටා රැස් විහිදුවමින් දිස්වුණු අලංකාරවත් රැස් වළල්ලක් අද (29) දකුණු පළාත් ඉහළ අහසේ දක්නට ලැබිණි. මෙම අවස්ථාව දැකබලා ගැනීමට විශාල ජනතාවක් උනන්දු වූ අයුරු ද දක්නට ලැබිණි. මේ පිළිබදව කොළඹ විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යා අධ්‍යයනාංශයේ අංශ ප්‍රධානී මහාචාර්ය චන්දන...
  11. Kolama

    ළමයි හදන එක ඇත්තටම සතුටක්ද?

    වීඩියෝ එක සම්පුර්නයෙන්ම බලන්නෙ නැතුව කමෙන්ට් කරන්න එපා. :rolleyes: @Emios
  12. Kolama

    කොළඹට ඇවිල්ලා ගෑස් ගනිල්ලා!

    :lol: Source: https://www.newswire.lk/2021/07/26/lpg-cylinder-of-18-litres-gazette-issued-with-new-mrp-for-each-districts/?fbclid=IwAR1f9csDfmOrIntlsDciyTUKR4HaZNzFuhMzJM4mgaWbACXGbG_rhR2dNbY
  13. Kolama

    අද රෑ ගම්පහ ඉදන් නුවර යන්න ඕන

    මචන්ලා, අපේ ආච්චි නැති වෙලා. ෆියුනරල් එක හෙට උදේ තියෙන්නෙ. ඉතින් අපි අද රෑ යන්න කියලා බැලුවෙ. ඒත් ලෝන් වීක් එන්ඩ් එක හින්දා පළාත් සංචරණ සීමා කේස් එක සැරටම බලන නිසා ගමන යන්න හිතට සැකයි. ඒත් යන්නත් ඕන. මට මේ ගමන යන්න විදිහක් කියහල්ලකො. උදාහරයක් විදිහට VIP වාහනයක් රෙන්ට් එකට ගන්න විදිහක් නැද්ද බං...
  14. Kolama

    ලක්ෂ 85ට අලුත්ම කාර් එකක් සිංහලු!

    පට්ටම හැච්බැක් එකක්! :eek: https://ikman.lk/en/ad/skoda-fabia-2020-for-sale-colombo https://ikman.lk/en/ad/skoda-fabia-2020-for-sale-colombo-2 https://ikman.lk/en/ad/skoda-fabia-2020-for-sale-colombo-1
  15. Kolama

    ලෝක මූල්‍ය අරමුදලෙන් ශ්‍රී ලංකාවට කෝටි 16,000ක්

    රටේ ආර්ථික ශක්තිය වර්ධනය කර ගැනීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල(I.M.F) ඇමරිකානු ඩොලර් මිලියන 800ක මුදලක් (රුපියල් කෝටි 16,000) ලබන අගෝස්තු මාසයේදී පිරිනැමීමට තීරණය කර ඇතැයි මුදල්,ප්‍රාග්ධන වෙළෙඳපොළ සහ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසයි. මෙය ප්‍රදානයක්...
  16. Kolama

    "ලැම්බ්ඩා" වයිරසය ගැන මෙරට සෞඛ්‍ය අංශ අවධානෙයන්

    'කොවිඩ් 19' ඩෙල්ටා විකෘති ප්‍රභේදයටත් වඩා බිහිසුණු, එන්නත්වලින් මට්ටු කළ නොහැකි 'ලැම්බ්ඩා' විකෘති ප්‍රභේදය මේ වනවිට ලෝකයේ රටවල් 30 කට ව්‍යාප්තවී ඇති බවත්, ඒ ගැන විමසිල්ලෙන් පසුවන බවත්, සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසයි. 'ලැම්බ්ඩා' යනු ලතින් ඇමෙරිකාවෙන් මතුවුණු 'කොවිඩ්...
  17. Kolama

    රට වෙනුවෙන් දිවි පුදු දෙවියෙක්!

    ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ එහි ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතාට පාර්ලිමේන්තුවට පැමිණීමට අවස්ථාව සැලසීම සඳහා පත්කළ මන්ත්‍රී ජයන්ත කැටගොඩ මහතා එම මන්ත්‍රී ධූරයෙන් ඊයේ (6) ඉල්ලා අස්විය. ඔහුගේ එම ඉල්ලා අස්වීමේ ලිපිය පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක මහතාට පාර්ලිමේන්තු සංකීර්ණයේදී...

    No contents