මචන්ලා, අපේ ආච්චි නැති වෙලා. ෆියුනරල් එක හෙට උදේ තියෙන්නෙ. ඉතින් අපි අද රෑ යන්න කියලා බැලුවෙ. ඒත් ලෝන් වීක් එන්ඩ් එක හින්දා පළාත් සංචරණ සීමා කේස් එක සැරටම බලන නිසා ගමන යන්න හිතට සැකයි. ඒත් යන්නත් ඕන. මට මේ ගමන යන්න විදිහක් කියහල්ලකො. උදාහරයක් විදිහට VIP වාහනයක් රෙන්ට් එකට ගන්න විදිහක් නැද්ද බං (නොදන්න කමට අහන්නෙ.) ? 

aulak wena ekak naha.