රටේ සැර කොරෝනා වයිරස ප්රභේද හයක් ව්යාප්තව පවතින බවට සොයාගෙන ඇතැයි සෞඛ්ය අංශ ප්රධානීහු පවසති .
බ්රිතාන්ය ප්රභේදය ,ඉන්දියානු ප්රභේදය ,අප්රිකානු ප්රභේදය ,ඩෙන්මාර්ක් ප්රභේදය , නයිජීරියානු ප්රභේදය හා ශ්රී ලංකා ප්රභේදය එම හයයි මින් සැර වයිරස ප්රභේද රැසක්ම සොයාගෙන ඇත්තේ නිරෝධායන...