අපොයි !!! කී සැරයක් කියන්නද මේක දේෂපාලුවෝ ගැන නෙමේ!!!
දැන් උබ මුලින්ම කියපන්කෝ ආදේශන හදන එක හොදයිද නැද්ද???
මොකද පොඩියට පටන් ගන්න දේ තමා ලොකු වෙන්නේ!!! බබාගේ යාලුවා වෛරස් ගාඩ් එකක් හදනවා කිව්ව ගමන් මට හිතුනේ එදා ඌ හොද තැනකට එයි කියලා!! මොකද කිසිම දෙයක් දඩස් ගාලා ඇවිත් නැහැ!! ඌ අද ගෙදර ඉදන් හදන...