මට රාජපක්ෂගෙන්වත්,රන්ල්ගෙන්වත්,සරත්ගෙන්වත්,විමලෙගෙන්වත් වැඩක් නැහැ!!!!
මම කිව්වේ ඒ කිව්ව කතාවෙන් ගන්න තියෙන දේ !!!
හිමින් හිමින් අපේ දෙවල් හදා ගත්තොත් අපිට ඒ දේ හරි තියෙයි නැත්තන් මුකුත් නැහැ!!!
කනගාටුවෙන් උනත් කියන්න ඔනේ නිකන් හරි ඇමරිකාවෙන් ලංකාවට සපයන් සේවා නවත්තන්නන ඔනේ !!! අප්පට සිරි සැප...