2 කොටස
කුඩා කළ පාඩම් වැඩසදහා එතරම් උනන්දුවක් නොදැක්වුවද උසස්පෙළ වාණිජ පන්තියට ඇතුළු වීමෙන් පසුව එහි වැඩ ඉතා උනන්දුවෙන් කරන්නට මාතුළ පෙළඹවීමක් ඇතිවිය. මිට හේතුව වූයේ පන්තියේ දක්ෂ ළමුන් අතරට යෑමට මා සිත තිබු ආසාවත් කැම්පස් බලාපොරාත්තුවත්ය. එමෙන්ම උසස්පෙළ පන්තියේදී දැනෙන නැව්ම් හැගීම නිසා ඕනෑම...