මම හිතන්නේ ඒකිට මේක මානසිකව බලපෑවා. මොකද ටික දවසක් යනකොට මුලු පංතියම සීන් එක දන්නවා. කෙල්ලයි මායි කතා කරොත් අපි දෙන්නා යාලුවෙලා ඉන්නවා කියලා පංතියේ අනිත් ළමයි වැරදියට හිතයි කියලා ඒකි හිතුවද දන්නෙ නෑ. නැත්තං මම නිතරම ඒයා දිහා බල බල ඉන්න නිසාත්, මම මේ නිසා පංතියේ පැත්තකට වෙලා ඉන්න නිසාත් මාව...