1. Blair Solari

    දැන හෝ නොදැන සකසාගත් කර්ම සහ කර්මඵත. නිවනට සිත් එලැබි ප්‍රඥ්ඥාවන්තයින්ට ධර්මපර්‍යයායක්

    කෙන්දක් වගේ පේන මට්ටමෙන් එහා, තාම අහුවූනේ නැති කන්දක් තියෙන්න පුලුවන්. කෙන්ද වගේ පේන දේ හි ලැගලා ඉන්නකන්, කන්ද හම්බෙන්නැහැ කොහොමත්. 'මන් දන්නවා/ හරි' තැන ඉදලා මොනවා බැලුවත්, ඇහුවත් වැඩක් නැ.
  2. Blair Solari

    බී.පී. වැඩියි සිංහලුනේ!

    Mata dn mul kale thibba symptoms nah bn (GAD) Meka wean off krn normal widihata innw me seen eka amathaka karala. Oka gana hithuwoth thamai kes specially mata anxiety disorder ekak thiyenne nisa.
  3. Blair Solari

    බී.පී. වැඩියි සිංහලුනේ!

    r/effexor එක බලන්න
  4. Blair Solari

    බී.පී. වැඩියි සිංහලුනේ!

    ව්‍යෙද්‍යවරුන්ගෙන් බෙහෙත් ගන්න ඇති අවශ්‍ය අවස්ථා වලදි.
  5. Blair Solari

    බී.පී. වැඩියි සිංහලුනේ!

    75 mg අඩු කරා මේ දවස් ටිකේ. ඉතුරු 150 ත් අඩු කරනවා සති 4 න් විතර. ආයේ psychiatrist ලා ගාවට යන්නෙත් නෑ, SSRI/snri අල්ලන්නෙ වත් නැ.
  6. Blair Solari

    බී.පී. වැඩියි සිංහලුනේ!

    මන් ගොඩක් ලස්සන නිසා දෙන්නැත්තේ.
  7. Blair Solari

    බී.පී. වැඩියි සිංහලුනේ!

    මන් කලින් කිව්වා බන් මේක හදපු දවසෙම.
  8. Blair Solari

    බී.පී. වැඩියි සිංහලුනේ!

    Yay, මෙන්න විස්මි ඇන්ටි ඇවිත් කාලෙකින්.. මේ මගේ (Fiona Dabare) අලුත් acc එක. මන් තනියෙන් wean off කරන්න ගත්තා. දැන් ඉන්නේ 150mg day. අද උදේ pressure 140/80. බනින්නේ ඇයි උබ. ආදරෙන් කියපන්. Ikr, she even increased my dose to 225 mg a few months ago. Nope, 35.5 mg first two days, then...
  9. Blair Solari

    කෑල්ලක් ටෝක් කරගන්න මට නිකුත් කරන්න පුලුවන් සිග්නල් = පිරිමි මායම් මොනවාද?

    ලොල්, මාස 3 න්ද හැදුවේ 🤣 ඒ acc එක recover කර ගන්න විදිහක් නැ. ------ Post added on 1765466321
  10. Blair Solari

    කෑල්ලක් ටෝක් කරගන්න මට නිකුත් කරන්න පුලුවන් සිග්නල් = පිරිමි මායම් මොනවාද?

    නෑ, උබට කෙල්ලො සෙට් කර ගන්නවත්, හුකන්නවථ්, ඔහොම ඇග හදන්නවත් වෙන්නැ.
  11. Blair Solari

    කන්නොරුවේ හාමුදුරුවෝ - උගත් එළකිරි ජූරි සභාවේ මතය

    කොහොම හරි මිනිස්සු ධහම ගැන පැහැදෙන්න තමයි ඕනේ.
  12. Blair Solari

    Brazzers එකෙ වීඩියෝ 100ක් බැලුවත් මේවගෙ තියන ආතල් එක ගන්න බෑ

    උඹලා මේ කාම ගින්නෙන් පිච්චෙනවා සිංහලුනේ.
  13. Blair Solari

    😯මේ ජීවිතේ තේරුම මොකද්ද බං😐

    නිවන් දකින එක තමයි තේරුම. අද pressure 140/80 ------ Post added on 1765465255
  14. Blair Solari

    Fiona Dabare - missing, ප්‍රශ්නයක්ද දන්නෙ නැ

    මගෙ online persona නැ. ඉතින් කතා කරන විදිහෙන් කොහොමත් මම තමයි කියලා පේනවා. Password recover කරන්න mail එක ඕනේ. ඒකත් නැ. Insta deactivate කරා බන්. ------ Post added on 1765464907
  15. Blair Solari

    ස්පා වල වැඩකරන්නෙ බෞද්ධ කෙල්ලෝ - YMBA සභාපති 😲😲😲

    කවුරුහරි කිව්වා.. කියලා හිතුන ඔයාම තමයි බලන්න ඕන පෝන් එක දිහා බලන් ඉද්දී ඇයි එහෙම හිතුනේ කියන එක.
  16. Blair Solari

    ස්පා වල වැඩකරන්නෙ බෞද්ධ කෙල්ලෝ - YMBA සභාපති 😲😲😲

    මේ ආයෙ ඔයාම හදාගත්ත සංකල්ප දෘෂ්ටිය උඩ හිතන. ඔය මට්ටමේ තියෙන හිස් බව වත් දකින්නැතුව දෘස්ටිය පැත්තට යන්න බැහැ. වාක්‍ය පටන් ගන්න 'දැන්' කියන සංකල්පය ගත්තොත්, වර්තමානය තුල, ඔතනින් එහා ඔයා කියපු කිසිම කතාවක් අදාල වෙන්න විදිහක් නැ.
  17. Blair Solari

    ස්පා වල වැඩකරන්නෙ බෞද්ධ කෙල්ලෝ - YMBA සභාපති 😲😲😲

    උඩ කියපු කතාවම තමයි. සම්මුතිය තුල කතා කරනවා, සම්මුතික සංකල්ප වලින් (උන්මත්තක මිනිස්සු..). සම්මුති සංකල්ප යට හැමවෙලේම දෘස්ටිය තියෙනවා.
  18. Blair Solari

    ස්පා වල වැඩකරන්නෙ බෞද්ධ කෙල්ලෝ - YMBA සභාපති 😲😲😲

    මෙතනම සංකල්පය, already 'ඇත'. පේන මල ක් දිහා බලලා, මල කියලා දෙයක් තියෙනවා කිව්වත්, නැහැ කිව්වත් දෙකම එකයි. මල පෙනෙන මට්ටමම සක්කාය දිට්ටියෙන් ඇල්ලිලා තමයි ඔය 2 ම හිතන්නේ.

    No contents