කතන්දර, සංකල්ප.
කතන්දර බොරු හෝ යෙදෙන්න බැහැ/ තියෙන්න බැහැ.. උච්ඡේද්ය දෘස්ටිය. මර උගුලක් තනිකරම මෙතන තියෙන්නේ, මොකද නිවන මේක කියලා ඇන්දෙන්න ලේසියි.
දෘෂ්ටිය තාම එහෙන්මම තියෙනවා.
ඔය කතන්දර මුකුත් අලූත් උපන් ළමයට නැහෑ.. යෙදෙන්නෙම නැ.. ඉතින් දැන් සෝතාපන්න ද මෙයා?
දෘෂ්ටිය තියෙනවා.
උච්ඡේද්ය...