1. Blair Solari

    Vitamin D check karaganilla

    Corny ahh shi unc istg u pmo Icl 🥀🥀
  2. Blair Solari

    Vitamin D check karaganilla

    Ts thread pmo
  3. Blair Solari

    මගේ පුක ලොකු වෙලා

    මුල් කාලේ ඔහොම තමයි. මාස 6 පැන්නහම ජිම් එකේ අයියලා ISO 100 ස්කූප් එකක් දාලා අරින්නේ ඝර්ෂනය අඩු වෙන්න. එතකොට ආයෙ බැහැලා එනවා.
  4. Blair Solari

    Someone Asked Buddha, Who Created This Universe?

    Venlafaxine wean off කරලා ඉවර වුණහම ආයේ බලනවා. දැන් 225 > 150 mg වෙනකක් අඩු කරලා තියෙන්නේ. ලොකු fluctuations තියෙන නිසා anxiety related වෙන්නැති. Potassium 4.0, Sodium 140, so no hypokalemia. Hyperaldosteronism ගැන තිබ්බ බය අඩු වුනා ඒ නිසා.
  5. Blair Solari

    Someone Asked Buddha, Who Created This Universe?

    ' effort ' එක ගැන අපි කලින් කතා කරපු දේටත් ලස්සන පිළිතුරක් තියෙනවා ඔය චැනල් එකේම.
  6. Blair Solari

    සාපෙළ A 9 සිසුවිය ඖෂධ අධිමාත්‍රාවෙන් මරුට 💔

    පරණ acc එකට access තිබ්බ පෝන් එක ටිපර් රෝදයක් යටින් ගියා. මන් login credentials browser එකේ සේව් කරන් හිටියේ, backup කරන් නැහැ.
  7. Blair Solari

    සාපෙළ A 9 සිසුවිය ඖෂධ අධිමාත්‍රාවෙන් මරුට 💔

    Professional Counselor/ Therapist කෙනෙක් චැනල් කරලා බලන්න කැමතිනම්. සමහර විට CBT, exposure therapy වගේ දේවල් වලින් ඔය තත්වය වඩා manageable මට්ටමකට ගේන්න පුලුවන් වෙයි.
  8. Blair Solari

    Fiona Dabare - missing, ප්‍රශ්නයක්ද දන්නෙ නැ

    බැන්නට, දුකයි නේද උබට මාව පේන්න නැති වුනහම? 🥰 පෝන් එක ටිපර් රෝදයක් යටින් ගියා. Login credentials lost.
  9. Blair Solari

    මම රස්සාවක් නැති නිකමෙක්...

    රියැලිටි එකක් හිතනවා කියලා කරන්න පුලුවන් අහලා, දැකලා, දැනිලා දැනගත්ත, දැනගන්න දෙයක් හිතන්න. දැනගෙන (නිච්ච, ආත්ම, සුඛ) හදන, හැදෙන කතන්දර එකක්වත් රියැලිටි එක වෙන්නේ නැහැ. මැරෙනවා, දුක.. ඔක්කොම ඒ වගේ. වපුරන් කනවා. මනස කොහොමත් වපුරන්නම තමයි බලන්නේ. කලින් විදිහටම බැරිනම්, ආධ්‍යාත්මික හෝ නිවන.. වගේ...

    No contents