1. Blair Solari

    දැන හෝ නොදැන සකසාගත් කර්ම සහ කර්මඵත. නිවනට සිත් එලැබි ප්‍රඥ්ඥාවන්තයින්ට ධර්මපර්‍යයායක්

    'නිවන' කියන සංකල්ප මට්ටමේ ම 'ඇත' තියෙනවා. අමුතුවෙන් ආයෙ ඇත ද, නැත ද අහන්න ඕනෙ නැහැ. නැත කිව්වත් ඇත අන්තය ම තමයි. දෘෂ්ටි කියන්නේ? ------ Post added on 1765450992
  2. Blair Solari

    දැන හෝ නොදැන සකසාගත් කර්ම සහ කර්මඵත. නිවනට සිත් එලැබි ප්‍රඥ්ඥාවන්තයින්ට ධර්මපර්‍යයායක්

    ඔය ඔක්කොම සංකල්ප හැදෙන්නේ දෘෂ්ටිය (මිත්‍යා) උඩ. වෙනසක් නැ. ඒ නිසා නොපමාව කුසල් වඩන්න. එතකොට සිහිනය? ඇත ද?
  3. Blair Solari

    මේ කෙල්ලට කරලා තියෙන අපරාදෙ බලපල්ලා !!!

    @Al Baik ගෙයි, උබෙයි වෙනසක් නැහැ ඉතින් අල් බයික් කියපු එකට මල පැන්නනම්.
  4. Blair Solari

    බුදු දහම, භාවනාව සහ නිවන් මග - මගේ අත්දැකීම

    https://elakiri.com/forums/religious.47/?starter_id=586428 සිහියෙන් කියවන්න, අහන්න.
  5. Blair Solari

    මම රස්සාවක් නැති නිකමෙක්...

    ඒ acc එකේ login credentials නැති වුණා.
  6. Blair Solari

    God's New Belt!

    Ok cornball
  7. Blair Solari

    මේ බේසිකයව දැක්කෙ නෑ වැස්සෙන් පස්සෙ

    සසරෙ ඉන්නකන් ඔහොම තමයි. එක එක ඒවා හිතෙනවා රූප දැක්කහම. දැනගැනීම (නිච්චි), දැනගෙන සිතුවිලි පහල කිරීම ලෙස කලින් සංස්කරණයන්ට අනුව සැකසෙනවා.
  8. Blair Solari

    මේ බේසිකයව දැක්කෙ නෑ වැස්සෙන් පස්සෙ

    උදෙන්ම ජිම් එකට ගියා බයික් එකේ. සාක්කුවෙන් වැටුනා පෝන් එක. පාර අයිනෙන් නවත්තලා ගන්න යද්දි තඩි ලොරියක් ගියා පෝන් එක උඩින්.
  9. Blair Solari

    මේ බේසිකයව දැක්කෙ නෑ වැස්සෙන් පස්සෙ

    මොලේ කර වෙනවා වගේ දැනෙන්නේ වචන වලට හිර වෙලා ඉන්න නිසා. මෙය ඇති විට මෙය වේ.. කියලා තමයි ඔය ඔක්කොගෙන්ම කියන්නේ. වචන පැත්තක තියලා, පුලුවන්නම් හොදට ඇස් දෙකයි, කන් දෙකයි ඇරන්, පේන, ඇහෙන, දැනෙන, හිතෙන දේවල් දිහා බලන් ඉන්න දවසට විනාඩි 15.
  10. Blair Solari

    Netflix

    Fear street https://www.netflix.com/lk/browse/genre/81347809

    No contents