කොහොමද_මේ_Music_Theme_එක...

shenic

Member
May 9, 2013
13,213
1,290
0
Bermuda ∆
ela ref +
11.gif

11.gif

Superb.....👍

11.gif

මාර ලස්සනයි නෙහ්...මට ෆිල්ම් ඒක කියන්න...මන් මේක බලලා නැහැ...එළකිරි

film eka HERO (2002) boss. habai kathawa nam kohomada kiyala mathaka na...

:yes: :yes:
 
rocat90

Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    මාර ලස්සනයි නෙහ්...මට ෆිල්ම් ඒක කියන්න...මන් මේක බලලා නැහැ...එළකිරි
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆

    Dewrangi

    Well-known member
  • Mar 26, 2013
    1,926
    651
    113
    USA
    පළවෙනිම video එක විතරයි තාම බැලුවේ...wow කියල තමයි සරලවම කියන්න තියෙන්නේ..හරිම අපූරු සංගීත සංකලනයක්...ස්තුතියි පෙන්නුවට මේ නූල සහ අපිත් එක්ක බෙදා ගත්තට...ඉතිරි ටිකත් හෙමින් සැරේ බලන්නම්
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    පළවෙනිම video එක විතරයි තාම බැලුවේ...wow කියල තමයි සරලවම කියන්න තියෙන්නේ..හරිම අපූරු සංගීත සංකලනයක්...ස්තුතියි පෙන්නුවට මේ නූල සහ අපිත් එක්ක බෙදා ගත්තට...ඉතිරි ටිකත් හෙමින් සැරේ බලන්නම්

    කවිකාරියක් වාදනයකට අකැමති වෙන එකක් නැහැ කියලා මං හිතුවා!
    එකයි ඔයාටත් දැම්මේ...
    සමහර මේකේ songs අහද්දී ඒ ඔස්සේ අපෙත් චිත්ත රුප ඒ ඔස්සේ ඇඳෙනවා..:yes:

    Dan ahana eka :love::)

    අහලා බලන්නම් Elysium.
    මේකේ එක එක අයට තියන රසවින්දය වෙනස්.. :yes:
    මේ thread එකේම සමහර ඒවාට සමහරු ගොඩක් කැමති සමහරුන්ට එච්චර සෙට් වෙන්නේ නෑ.. :yes:

    තමන්ට ලස්සන ඒවා බෙදා ගන්නයි තියෙන්නේ! :yes: :yes:
     
    lexieus

    Well-known member
  • May 3, 2012
    1,486
    273
    83
    Kandy
    ඕක පට්ට මචන් ෆිල්ම් එකත් සුපිරිම සුපිරි ස්ටෝරියක් hero කියල
     
    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    අහලා බලන්නම් Elysium.
    මේකේ එක එක අයට තියන රසවින්දය වෙනස්.. :yes:
    මේ thread එකේම සමහර ඒවාට සමහරු ගොඩක් කැමති සමහරුන්ට එච්චර සෙට් වෙන්නේ නෑ.. :yes:

    තමන්ට ලස්සන ඒවා බෙදා ගන්නයි තියෙන්නේ! :yes: :yes:

    Aththa :) eka ekkenage rasawindanaya venas ne :)