1. Dewrangi

    උඹ සෙයිලම් ආවෙ කවුරු කියලාද බං...මල්ලියේ...

    නිර්මාණයේ තියෙන්නේ නම් ඔහොම දෙයක් නෙවේ...අනිත් එක තමන්ගේ සහෝදරයා වෙනුවෙන් දේපල විතරක් නෙවේ ඇඟත් විකුණන අක්කලා ඉන්නවා...
  2. Dewrangi

    25,000

    :) වැඩ අඩු වැඩි වෙන විදියට එන යන එකත් වෙනස් වෙනවනේ..අලුත් කවි දෙකක් විතර දාල තියෙන්නේ මල්ලි..නිසඳැස් section එකේ තියනවා..
  3. Dewrangi

    25,000

    සුබ පැතුම් මලේ...
  4. Dewrangi

    උඹ සෙයිලම් ආවෙ කවුරු කියලාද බං...මල්ලියේ...

    ඔලුව තලන්න නෙවේ හිත තැලෙන්න ලිව්වේ...හැබැයි ඉතින් හැම අහු මුල්ලම රස විඳින්න ඕනේ ඒකට :)
  5. Dewrangi

    හිම සහ මම...

    oke depaththak thiyanawa ithin...eth ithin upan rata tharam koheda?
  6. Dewrangi

    උඹ සෙයිලම් ආවෙ කවුරු කියලාද බං...මල්ලියේ...

    ගොඩක් ස්තුතියි මල්ලි..
  7. Dewrangi

    උඹ සෙයිලම් ආවෙ කවුරු කියලාද බං...මල්ලියේ...

    උඹ සෙයිලම් ආවෙ කවුරු කියලාද බං...මල්ලියේ... උඹ සෙයිලම් ආවෙ කවුරු කියලාද බං...මල්ලියේ... ආයිමත් ආවෙ නෑ හිමේ ගිය අප්පච්චි ලන්දෙන් හැන්දෑවෙ හඳහාමි මතුවෙච්චි අම්මාගේ දුකට උන්දෑව උණුවෙච්චි රන්තැටිය මැද්දේ උඹේ මූණ දිලිසිච්චි අම්මාව හංඟාන හඳ අමාවක වෙච්චි උඹව අරගෙන යන්ට හඳට අමතක වෙච්චි...
  8. Dewrangi

    අරුත් දනිමින් ජීවත් වෙමු.

    තෙරුවන් සරණයි..
  9. Dewrangi

    සදරාජිනී...................

    ලස්සනයි...
  10. Dewrangi

    sinhala tipitaka pdf version (40 mb)

    තෙරුවන් සරණයි..
  11. Dewrangi

    හිම සහ මම...

    ඔහේ රස්නේ මැරෙනවා..මෙහෙ හීතලේ මිදෙනවා...ඔය දෙකම කටුකයි මලේ
  12. Dewrangi

    හිම සහ මම...

    ඒක ඇත්ත...
  13. Dewrangi

    හිම සහ මම...

    උන් කොහෙවත් යන්නේ නැහැ මල්ලි...අය්ය කියන්නේ ගොඩක් කුරුල්ලෝ (ලෙන්නුත් එහෙම වෙන්න ඇති) වාහන අස්සට යනවා කියල...උන්ට ඒවා ඇතුලේ ඉන්න පුළුවන්ලු..හැබැයි ඉතින් උන්ටත් දරා ගන්න පුළුවන් මට්ටමක් ඇති...ඉන් පස්සේ ඉතින් අසරණයෝ මරෙනවත් ඇති...සංසාරේ තියන භයානකකම තමයි ඉතින්..
  14. Dewrangi

    හිම සහ මම...

    Humidifier ගොඩක් පොඩි ඒවා තියනවා..බලල ගන්න නංගිටත් පහසුවක් වේවි...ඒකෙන් humidity වැඩි කරනවා...එතකොට වියලි ගතිය නැති වෙනවා...කොහේ ගියත් මල්ලියේ මේ ජිවිතේ නම් දුකක් තමයි...
  15. Dewrangi

    Snow Storm akak apita

    snow වල drive කරන එක හරිම අවදානම්...ඒත් ඔයාගේ අම්මල වගේ අතවශ්‍ය සේවා සපයන අයට ඒ අවදානම ගන්නම වෙනවා.. ඒ අතින් එයාල සහ ඒ වෙනුවෙන් කැප වෙන ඔයාලත් ලොකු සේවයක් කරන්නේ...
  16. Dewrangi

    හිම සහ මම...

    ඔයාල humidifier එකක් පාවිච්චි කරනවද? නැත්නම් පාවිච්චි කරන්න...එතකොට heater එක නිතර on කරන්න ඕනේ වෙන්නේ නැහැ...ඔව්..මේවයේ තියන එකම දේ මූලික පහසුකම් අපේ රටවලට වඩා ඉහලින් තියන එක සහ උගත්කමට තියන රැකියා අවස්ථා වැඩි කම..ලංකාවේ ව්‍යාපාරිකයෙක් වගේ ස්ථායි වෙලා ඉන්න කෙනෙක්ට නම් මේ වගේ රටවලට එන එක හරිම...
  17. Dewrangi

    හිම සහ මම...

    කොයි තරම්ද කියල දන්නේ නැහැ මල්ලි..18 inch වගේ ඇති...අය්ය ගෙදර නැහැ, අතවශ්‍ය වැඩකට south වලට ගියා..ඒ හන්ද මම apartment එකෙන් එළියට ගියේ නැහැ...රෑ වෙද්දී අඩු වෙයි කියල කියනවා...අපේ Apt එකේ service හොඳයි, continuesly clean කරනවා..එත් එළිය නම් එපා වෙන්නම ඇති...
  18. Dewrangi

    හිම සහ මම...

    ආලින්ටන් කියන්නේ Virginia වල...DC වලට කිට්ටුයි...එහෙටත් මම හිතන්නේ ගොඩක් snow කරලා...කොහේ කොතන හිටියත් මල්ලි ජීවිතේට එන දුෂ්කරතා එක වගේ තමයි...යුරෝපා රටවල් සහ අනිකුත් දියුණු රටවල ඉන්න අය සැපසේ දුක් විඳිනවා...:D

    No contents