ගොඩක් ස්තුතියි අය්යේ නිර්මාණයේ වින්දනය ගැන සඳහනක් කලාට..නමුත් මට මේ වතාවේ පොඩ්ඩක් වැරදුනා කියල දැනෙනවා හෙඩිම ලියද්දි...ඒ වෙලාවේ හිතට හරියන හෙඩිමක් ආවේ නැහැ...
නමුත් මේ නිර්මාණයේ හෙඩිම "මරණ මංචකයේදී බිරිඳක කී කවිය" කියල වෙනස් විය යුතුයි ..දැන් වෙනස් කරන්න විදියක් නැහැනේ...කොහොම උනත් එකම නිර්මාණය...