මේ කවිය බොහොම ලස්සනට ගලපලා තියෙනවා, හිතේ තියන පරාජිත කම හොඳට මතු වෙන්න...ඔහොම කාල ජීවිතේට එනවා...සතුටයි දුකයි පිරීමයි සැහැල්ලුවයි හිස් ගතිය, ඔය සියල්ලම නාම මාත්රික, අපේ හිත් වලින්ම මතු වන දේවල්, ඒවාට නම් දෙන්නෙත් අපි, ඒවා එක්ක ගැටෙන්නේත් අපි,...තමාගේ හිත එළියට අරගෙන හොඳට හොයල විචාරය කරලා බලන්න...