කිසියම් කාර්යයක් කිරීම සදහා A,B හා C යන පුද්ගලයන් තිදෙනාට දින 15ක් ගතවේ. එම කාර්යම සිදු කිරීමට A හා B පුද්ගලයන්ට දින 24ක් ගතවේ. C ට පමණක් එම කාර්යය සිදු කිරීමට කොපමණ කාලයක් ගතවේද?
A , B හා C දිනකට ඉටු කරන කාර්යය මුළු කාර්යයෙන් කොටසක් ලෙස = 1/15
A හා B දිනකට ඉටු කරන කාර්යය මුළු...