මට lap එකක් ගන්න ඕනැ . එක abans එකේ 67 වෙනවා මේ දවස්වල discount එකක් තියනවා එකත් එක්ක 56. E lap එකම laptop.lk එකේ 65 . Daraz.lk එකේ එක 61 sampath card එකට 15% discount. එතකොට 52 වගේ වෙන්නේ. Seller It galaxy කියල එක search kalaama එන්නේ laptop.lk site එකම තමා.