Daraz.lk site එක

Huckleberry

Active member
  • Mar 21, 2013
    668
    25
    28
    Kandy
    Daraz.lk site එකෙන් බඩු ගන්න එක safe ද? එකේ seller ව contact කරගන්න එහෙම kramayak නෑ නේද ?
     
    himalaka

    Member
    Jan 24, 2007
    1,995
    180
    0
    Colombo
    Kalin kaymu.lk eka thamai me. Promo ekak thibila July wala S8 Plus ekak order kala. Sathiyakin gedaratama genalla denawa kiwwata genalla dunne na. 3n paarak withara tikak thadin katha kalama genath dunna. Customer care eka nam ajuthai. Phone eke nam danata ledak na
     
    Huckleberry

    Active member
  • Mar 21, 2013
    668
    25
    28
    Kandy
    Kalin kaymu.lk eka thamai me. Promo ekak thibila July wala S8 Plus ekak order kala. Sathiyakin gedaratama genalla denawa kiwwata genalla dunne na. 3n paarak withara tikak thadin katha kalama genath dunna. Customer care eka nam ajuthai. Phone eke nam danata ledak na

    Sampath card offer එකක් තියනවා මේ දවස්වල එකයි. මගේ යාළුවෙක් පොඩි පොඩි බඩු වගයක් අරන් ඒවා නම් අවුලක් නැතුව ආවා.
     
    I_Simon

    Well-known member
  • Jan 4, 2014
    4,403
    1,330
    113
    ඉස්සරහ ගෙදර :)
    Daraz.lk site එකෙන් බඩු ගන්න එක safe ද? එකේ seller ව contact කරගන්න එහෙම kramayak නෑ නේද ?

    safe eka gana sure na, seller wa contact karanna puluwan, eke seller nama dala thiyenawa e namen google search karala balanna godak welawata site ekak nathth FB page ekak wath enawa, ethanin ithuru tika karaganna
     
    Huckleberry

    Active member
  • Mar 21, 2013
    668
    25
    28
    Kandy
    safe eka gana sure na, seller wa contact karanna puluwan, eke seller nama dala thiyenawa e namen google search karala balanna godak welawata site ekak nathth FB page ekak wath enawa, ethanin ithuru tika karaganna

    මට lap එකක් ගන්න ඕනැ . එක abans එකේ 67 වෙනවා මේ දවස්වල discount එකක් තියනවා එකත් එක්ක 56. E lap එකම laptop.lk එකේ 65 . Daraz.lk එකේ එක 61 sampath card එකට 15% discount. එතකොට 52 වගේ වෙන්නේ. Seller It galaxy කියල එක search kalaama එන්නේ laptop.lk site එකම තමා.
     
    I_Simon

    Well-known member
  • Jan 4, 2014
    4,403
    1,330
    113
    ඉස්සරහ ගෙදර :)
    මට lap එකක් ගන්න ඕනැ . එක abans එකේ 67 වෙනවා මේ දවස්වල discount එකක් තියනවා එකත් එක්ක 56. E lap එකම laptop.lk එකේ 65 . Daraz.lk එකේ එක 61 sampath card එකට 15% discount. එතකොට 52 වගේ වෙන්නේ. Seller It galaxy කියල එක search kalaama එන්නේ laptop.lk site එකම තමා.

    pissuda ban umbata, ganan aduwata site walin balannewath nathuwa podi podi dewal gaththata lap gannawada ?
    dethun dahaka labeta 50 000kata wage kelwaganna umba hadanne.
    hari haman thanakin gihin balala ganin,
    lap eke model num eka ewahan, danna thanak set unoth dannam meke
     
    Huckleberry

    Active member
  • Mar 21, 2013
    668
    25
    28
    Kandy
    pissuda ban umbata, ganan aduwata site walin balannewath nathuwa podi podi dewal gaththata lap gannawada ?
    dethun dahaka labeta 50 000kata wage kelwaganna umba hadanne.
    hari haman thanakin gihin balala ganin,
    lap eke model num eka ewahan, danna thanak set unoth dannam meke

    15k විතර අඩුයි ban.
     
    HP Notebook - 15-ay540tu
     
    isuru amantha

    Active member
  • Feb 18, 2010
    302
    70
    28
    මචං මාත් බඩු දෙකක් order කරා. එකක් fidget spinner එකකුයි iron bar gym කියලා bar ගහන එකකුයි. fidget spinner එක නම් පට ගආලා ආව. bar ගහන එක නම් එන්න සැහෙන්න කල් ගියා. සති දෙකක් විතර.seller ව නම් contact කරගන්න විදියක් නැ මම හිතන්නේ. උන්ගේ customer care තමා කතා කරන්න වෙන්නේ. එකට කතා කරා කියලත් වැඩි වෙනසක් නැ. උන් නිකන් ඕනෙවට එපාවට කතා කරන්නේ. හැබැයි බඩුව නම් අව්ලක් නැතුව ආව ebay අනන් මනං වලට වඩා කලින්. මේ ලඟදි රැවුල කපන්න shaver එකකුත් order කරා