CEAT tyre car එකකට use කරන එක අවුලක් නැද්ද ? සාමාන්ය ගාණකට ගන්න පුළුවන් tyre වර්ග මොනවාද ? Tyre එකක් samanyen කොච්චර දුවන්න පුළුවන්ද ?
මගේ car එක ගන්නකොට pitipassta දාලා තිබ්බෙ CEAT tyres . ඉස්සරහ tyres ගෙවිල තිබුණ නිසා මම ඒවා මරු කළා ටික කලෙකින් HIFLY කියල brand එකකින්. Dan මාරු කරල 14000 km...