නාඩි ජෝතිෂය ගැන අසා තිබෙනවාද ?
නාඩි ජොතිශය ගැන ඔබ අහල තියනවද? නාඩි ජෝතිෂය ගැන මගේ අත්දැකීමක් මේකේ ලියන්න අදහස් කළා. මුලින්ම කියන්න ඕනෑ මම ජෝතිෂය වත් ගුරුකම් ගැන වත් මහා ලොකුවට විශවාස කරන කෙනෙක් නෙවෙයි. මගේ අත් දැකීම කියන්න කලින් මේක ගැන පොඩි පැහැදිලි කිරීමක් කරලා වෙනත් අයගේ අත්දැකීම් ටිකකුත්...