හැම රවුම් දේකටම නම් හේතුව මම දන්නේ නෑ :baffled: හැබැයි ග්රහලෝක තරු වගේ වස්තුන් ගෝලීය හැඩය ගන්නේ ගුරුත්වාකර්ෂණය හින්දා. ග්රාහක වගේ කුඩා ආකාශ වස්තු වල නම් ගුරුත්වාකර්ෂණ බලය කුඩා නිසා විවිධ හැඩ ගන්න පුළුවන් උනාට යම් ප්රමාණයකට වඩා විශාල වුනාම ඒ වස්තුවට තමන්ගේ හැඩය පවත්වා ගන්න බැරි වෙනවා. එතකොට...