උන්ගේ ඒ කෙල්ල එක්ක තරහක් තිබිල නෑ උන් කලින් දැනන් හිටපු කෙල්ලකුත් නෙවෙයි.
පරපීඩක මානසිකත්වය ඉහ වහා ගිය අවස්ථාවක්.
ඇමෙරිකාවෙත් මෙහෙම සිදුවීමක් අලලා හැදුනු චිත්රපටයක් මම බලල තියෙනවා.
http://www.imdb.com/title/tt0830558/
නඩු විභාගයේදී ඒ පොඩි උන්ගෙන් මේ ළමයාට මෙහෙම කලේ ඇයි කියල අහද්දී because...