1. SLinKy

    ෆට්ටම TV series එක මොකක්ද ??

    Malcolm in the middle. South park Californication Top gear
  2. SLinKy

    kellage demawpiyo

    කෙල්ල ගැන වැඩිය බලාපොරුත්තු තියා ගන්න එපා එකටම. දැන් නවත්තන්න බෑ කිව්වත් පස්සේ මොනවා කියයිද දන්නේ නැනේ. ඉස්සෙල්ලම සැලසුමක් ඇතුව ජීවිතේට මුණ දෙන්න විදියක් හිතපන්. හරි හමන් ජොබක් නැතනම් ඔය උගන්නන වැඩෙන් කීයක් හරි හොයාගන්න ගමන් ඉගෙන ගනින්. කාර්මික විද්‍යාලයක තමන් කැමති විෂයයකින් හරි කමක් නෑ . උඹේ...
  3. SLinKy

    ලයිසන් ගත්ත

    Crew cabs puluwan neda :cool:
  4. SLinKy

    දමිත් අයියා

    patta.
  5. SLinKy

    විදුලි ඉංජිනේරු වරයෙකුට අනුව සත්‍ය සිද්ධ

    180V කතාවනම් අමුලික බොරුවක් මචන්. අනිත් ඒවත් එහෙමද දන්නේ නෑ .
  6. SLinKy

    Otara Gunawardena

    මගෙත් යාලුවෙක් ඉන්නවා එම්බාර්ක් එකට මාස්පතා මුදල් එවන. එම්බාර්ක් ඒකෙන කරන හොඳ වැඩ මම දැකල තියෙනවා. එම්බාර්ක් එකේ අය වැය වාර්තාව මම දැකල නෑ. එකට දෙන සල්ලි වලින් දශමයක් හරි වැඩක් වෙනවනේ. මෙතන කෑගහන එකෙක්වත් පාරේ වැටිලා ඉන්න බල්ලෙක් දැක්කොත් ගෙදර ගිහින් හදාගන්නවද? තමන්ගේ තියෙන නොහැකියාවට වටේටම...
  7. SLinKy

    මචන්ලා උදව්වක් ඕනේ (DEMON TOOL)

    lite version eka down karapan machan https://www.daemon-tools.cc/products/dtlite
  8. SLinKy

    මටම දාවුණ පැටවුනට සහ මටද අම්මා වන්

    මෙවැනි බිරිඳක් ලැබෙන කෙනා මහා චක්‍රවර්තී රජුන්ටත් වඩා වාසනාවන්තයි මේක කියවන තනිකඩ සිංහල කොල්ලෝ ඔක්කොටම මේවගේ කෙල්ලෙක් ම බිරිඳ වේවායි පතමි.....
  9. SLinKy

    First Time Sex

    :D
  10. SLinKy

    Clash_Royale_ගහද්දි_තරහ_යනවනෙ_ඕයි_

    ඇත්ත මචන් මල පනිනවානම් ගහන්න බෑ. :cool:
  11. SLinKy

    Clash_Royale_ගහද්දි_තරහ_යනවනෙ_ඕයි_

    තමන්ට ගැලපෙන balanced කාඩ් සෙට් එකක් හදාගන්න. එතකොට අනිත් එකා එවන ඒවාට තමන් ලග උත්තර තියෙනවා. random සෙට් වෙන කාඩ් උනත්. මටත් තවම prince නෑ ඒත් prince ඉන්න උන් එක්ක ගහල දිනන්න පුළුවන්. ඒක boost වෙලා එද්දී. skeleton army කාඩ් එක නැත නම් මම කරන්නේ ටවර් එකට ලං කරලා. ලාබයුනිට් එකක් බිල්ලට දෙන...
  12. SLinKy

    විමල් දුටු මහින්දගේ ආර්ථික ඝාතනය

    තිත්ත ඇත්ත මචන්, අපේ දරුවෝ ඉපදෙන්නේ හිඟන රටකට. වැරැද්ද දේශපාලකයන්ගේත් නෙවෙයි මචන් රටේ ඉන්න මෝඩ මිනිස්සුන්ගේ. :sorry::sorry::sorry::sorry::sorry::sorry:
  13. SLinKy

    ඉගෙන ගන්න නංගිලා මල්ලිලාට....

    ඉගෙන ගන්න නංගිලා මල්ලිලාට.... අ තොරක් නැතුව ආ දරය කරපු අ ම්මාට තාත්තාට අ නන්ත වූ සහනයක් ලෙස අ කුරක් ඉගෙන ගන්න අ දවත් හිතාපන් අ වාසනාවන්තයෙකු නොවී අ නාගතයට . . . . අවුරුදු 10 කට විතර කලින් මොරටුව විශ්වවිද්‍යාලයේ ඇතුගල්පුර සිසු සංගමයෙන් හදපු පොත් සලකුණකින් උපුටා ගත්තේ.
  14. SLinKy

    Earth+is+Flat+?

    ඕක conspiracy theory එකක් බන්. ලෝකය පැතලියි කියල ඉන්න උන්ගේ සංවිධානයකුත් තියෙනවා. හරියට හඳට ගිය කතාව බොරුවක් කියනවා වගේ. http://www.theflatearthsociety.org/cms/
  15. SLinKy

    Earth+is+Flat+?

    හැම රවුම් දේකටම නම් හේතුව මම දන්නේ නෑ :baffled: හැබැයි ග්‍රහලෝක තරු වගේ වස්තුන් ගෝලීය හැඩය ගන්නේ ගුරුත්වාකර්ෂණය හින්දා. ග්‍රාහක වගේ කුඩා ආකාශ වස්තු වල නම් ගුරුත්වාකර්ෂණ බලය කුඩා නිසා විවිධ හැඩ ගන්න පුළුවන් උනාට යම් ප්‍රමාණයකට වඩා විශාල වුනාම ඒ වස්තුවට තමන්ගේ හැඩය පවත්වා ගන්න බැරි වෙනවා. එතකොට...

    No contents