මම බාලදක්ෂයෙක් නම් නෙවෙයි මචන්. හැබැයි මම අහල තියෙනවා. මොකක්ද බාලදක්ෂ රෑන්ක් එකක් තියෙනවනම් අඟල් 2.5 කට වැඩිය දිග තලයක් තියෙන පිහියක් ප්රසිද්ධ ස්ථානවලදී ළඟ තියා ගන්න පුළුවන් කියලා. ඒ කියන්නේ එහෙම නැති උන්ට ඒ අවසරය නෑ. හොඳට බලපන් පේව්මන්ට් එකේ පිහි විකුණන උන් ලග උල් පිහි තියෙන්නේ තලය 2.5 වගේ...