|||෴⚾ Sri Lanka tour of South Africa, 2016-17 ⚾෴||| [3 Tests/3 T20Is/5 ODIs]

Henry L

Member
Jan 10, 2010
25,388
916
0
Victoria, Australia

avatar365404_39.gif
 

janakaaj

Member
Oct 10, 2008
4,860
694
0
Ado apiwa flat karaida...Rabada,Philander,Abbott set wela.....!Gata aran iwaseemen idala gema dunnanan hari....Lesi na berenta...:):)
Eth maru a....!:cool::cool::cool:

:yes::yes::yes:

දකුණු අප්‍රිකාව 286 කඩාගන්න පුලූවන් වෙයි කියලා මම නම් තරඟය පටන් ගන්නකොට හිතුවේ නෑ. :) 500 + ගහයි කියලා හිතුනේ, ලක්මාල් සුපිරියටම බෝල් කලා :love:

 

07sanjeewakaru

Well-known member
  • Feb 9, 2013
    5,531
    1,811
    113
    ලංකාවෙ අඩා...!
    :yes::yes::yes:

    දකුණු අප්‍රිකාව 286 කඩාගන්න පුලූවන් වෙයි කියලා මම නම් තරඟය පටන් ගන්නකොට හිතුවේ නෑ. :) 500 + ගහයි කියලා හිතුනේ, ලක්මාල් සුපිරියටම බෝල් කලා :love:

    giyapara durban test eka dinne meeta wada hoda SA side ekakata..AUSla 47 all out karapu SA side eka danneth na ape eungen kanakan...!giyaparanan Kepler wessals kiyala thibbe ape eunge Bowling lineup eka pedestrian kiyala...Me paranan kata wahagen hitiya.....padamak igenagena....
    Balamu hugak dura yanta thiyanawa..marama amarui..marama bowlersla 3k inne..Phillander,Abbot...aya marama mara Rabada....
    Maharajtanan wicket denta hodana kohomath...
    me innings eka bat karoth aulak nathuwa marama gatak ei ape eunta.....:):):):)