අවු: 30දි ටාගට් එක

Thanatosx

Member
Dec 9, 2016
332
19
0
මොකක්ද උඹට වෙලා තියෙන්නෙ ?
රස්සාවක් නැහැ කිව්වෙ තො ජීවිතෙටම රස්සාවක් කරලාම නැද්ද ?
උඹෙ මනසෙ අවුල මොකක්ද පැහැදිලි කරපන් .පුළුවන් විදියට උපදෙසක්වත් දෙන්න
upades deela ehema hoda karanna bahe ban. apita pora talk denna puluwan eath ewa ehema hariyanne na
 
  • Like
Reactions: AnuradhaRa

bulkhead

Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    upades deela ehema hoda karanna bahe ban. apita pora talk denna puluwan eath ewa ehema hariyanne na

    Ow bn , කරන්න තියෙන්නෙ සෙල්ෆ් කන්ෆිඩන්ස් හැදෙනකන් තමන්ව අගය කරන මිනිස්සුන්ව විතරක් අාස්‍රය කරන එක
     

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,740
    12,666
    113
    127.0.0.1:8080/Kandy
    uba attada boruda kiyanne man danne na..

    but ubage posts walin nam ubata hoda meter ekak tiyenawa kiyala thama man danne.. uba physics, science gena hodata hoyanawa wage ewa thama man denan hitiye..

    a hera ithin api meke inna ayage anith dewal hoyanne na ne.. uba dapu posts walin math samahara dewal hoyala igenagatta..

    ela.. ubata jaya!
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,008
    1
    43,400
    113
    uba attada boruda kiyanne man danne na..

    but ubage posts walin nam ubata hoda meter ekak tiyenawa kiyala thama man danne.. uba physics, science gena hodata hoyanawa wage ewa thama man denan hitiye..

    a hera ithin api meke inna ayage anith dewal hoyanne na ne.. uba dapu posts walin math samahara dewal hoyala igenagatta..

    ela.. ubata jaya!

    බොරු කියල නෑ මචං. කියන්ඩ අකමැති දෙයක් තියෙනවනං, කියන්නැතුව ඉන්නව ;) එච්චරයි
    අර ලෙන්නු හදන්ඩ උපදෙස් ගත්තෙ මම උඹගෙන් නේද.. :rolleyes:
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,008
    1
    43,400
    113
    OCD thiyena kenek ta meke un pora talk denawa.

    OCD walata amatharawa thawa monawada thiyenne?


    OCD කියන්නෙ මචං හැමෝටම තියෙන එක නෙමේ.. ඉස්සරනං මටත් ඒක විතරයි තිබුණෙ..
    දැං තව දෙයක් ඒකට එකතු වෙලා..
    වෙලාවකට දැනෙනව මොකක් හරි අවුලක් වෙන්ඩ ගියාවත්ද කියල, ඒ වෙලාවට මාර විදියට ඔලුව අවුල් වෙනව..
    පාරෙ බයික් එකක් පදිනකොට මට ඕක මාර විදියට වදයක් වෙලා තියෙන්නෙ..
    වෙච්ච දේ කල්පනා කරල මිසක් සමහරක් වෙලාවට හිත හදාගන්ඩ බෑ.. ඉතිං ඔහොම කල්පනා කර කර පාරෙ යන්ඩ බෑනෙ.. අනික එ්ච එක පාර කල්පනා කරල ඉවරයක් කරගන්ඩ බෑ.. එක පාර තීරණයකට එන්ඩත් බෑ මොකුත් වෙන්ඩ ගියෙ නෑනෙ කියල..
    මම හිතන්නෙ OCD වල අන්තිම දරුණුම තත්වෙ ඕකයි..
    මම බයික් පදින්නෙ උදේ පාන්දර විතරයි.. වාහන අඩු වෙලාවට.. රෑට පදින්ඩත් එච්චර කැමති නෑ.. රෑ 10න් විතර පස්සෙ පුලුවන් වාහන නැති නිසා
    මම ඊයෙ යාලුවෙක් එක්ක බයික් එකේ දුර ගමනක් ගියා. මට තියෙන්නෙ බයික් ලයිසන් විතරයි.. මට බයික් එක පදින්ඩ ආස නිසා දාගත්ත සාක්කුවට ලයිසන් එක.. ඒ වුණාට මම පැද්දෙ නෑ.. කලිං වෙච්ච දේවල් මතක් වෙනකොට.. මොකටද නිකං ගෙදර ඇවිල්ල දහ අතේ ගිය ගමන ගැන කල්පනා කරන්නෙ කියල..
    දොස්තර කෙනෙක්නං මට කිව්වෙ පීඩාකාරී සිතුවිලි හිතට එනව කියල
     
    Last edited:

    sanjaya22

    Well-known member
  • Nov 19, 2012
    1,356
    482
    83
    මචන් අවුරුදු 30දි කොල්ලෙක් වශයෙන් තිබිය යුතු/ඉටු කර ගත යුතු දෙවල් මොනවද?
    Eg: 100k සැලර්‍ර ජොබ් එකක්
    නෙට් වර්ත් ලක්ශ 100ට වඩා
    කාර් එකක්
    ගෙයක් / දොරක්
    අනිවර්යෙන් කසාද බැදල ඉන්න ඔනෙද?
    දරුවො කීයක් ඉන්න ඔනෙද?

    මචන් උබලගෙ අවුරුදු 30 වෙනකොට අවම වශයෙන් ඉටු කරගන්න ඔනෙ කියල තියෙන ටාර්ගට් මොනද?

    අවුරුදු 30ට වඩා වැඩි කට්ට්ය, ඔයගොල්ලන්ගෙ මෙ සම්බන්දයෙන් අදහස් මොනවද?

    අවුරුදු 30ක් කියන්නේ ලොකු දෙයක් කරගන්න බැරි වයසක් මචං.උඹට කරගන්න පුළුවන් හොඳම දේවල් තමා;

    1.අධ්‍යාපන සුදුසුකම් ටික හරියට හදා ගන්න එක.මේක නම් අනිවාර්යයි.
    (Msc/MBA or PhD ,Professional Certifications,Personality development )

    2.පොඩි පඩියකට හරි කමක් නෑ උඹ කැමති Career path එකේ හොඳ company එකකට සම්බන්ධ වෙන එක හෝ Business එකක් කරනවානම් හරිම business එක පටන් අරං තිබීම.

    මට තිබුනේ ඔය දෙක විතරමයි 30 වෙද්දී.ඒත් අවුරුදු කීපයකින්(3-4ක් කියමු) මට ඔය උඹ දාල තියෙන දේවල් මේ විදිහට හම්බුනා.

    100k සැලර්‍ර ජොබ් එකක් (300k ක් විතර කියමු )
    නෙට් වර්ත් ලක්ශ 100ට වඩා (300k ක් විතර කියමු -හාමිනේගේ ඉඩකඩනුත් එක්ක)
    කාර් එකක් (2ක් කියමු )
    ගෙයක් / දොරක්(2ක් කියමු-මම හදපුවා නෙමේ.අම්මලා අපි ඔක්කොම ඉන්න ගෙවල්)
    අනිවර්යෙන් කසාද බැදල ඉන්න ඔනෙද? (කසාද තාම 1යි .:lol:)
    දරුවො කීයක් ඉන්න ඔනෙද?(තාම 1යි .)

    ඒ නිසා වැඩිය කලබල වෙන්න ඕනේ නෑ.30න් පස්සේ තමා ලංකාවේ ඉගෙනගත්ත එකෙකුට ගේම ගහන එක පටන් ගන්නේ.ඉස්කෝලෙන් අවුට් වෙනකොටම අවුරුදු 20ක් වෙනවා අපිට.

    *මෙහෙමම නොවෙන අයත් ඉන්නවා මේ thread එකේම ඒ ගැන හොයාගන්න පුළුවන්.මම කිව්වේ මගේ අත්දැකීම.මම මධ්‍යම පන්තික පවුලක එකෙක්.අම්මගේ තාත්තගේ මාසික ආදායම හැරුනම අපිට අතිරේක ආදායම් තිබුනේ නෑ .අඩුම තරමේ රෝද හතරේ වාහනයක් අපේ තාත්තා ගත්තේ pension ගියාම හම්බුන EPF එකෙන් .
     
    Last edited:

    inranasingha

    Well-known member
  • Jan 27, 2008
    5,819
    1,788
    113
    රජයේ රෝහල
    වැටුප-70000-80000...
    බේබි-1 පිරිමි..
    අධ්‍යාපන-බී.එස්.සී./ අභිඥානපත්‍ර 2ක් බිට්/හෙල්ත්
    මෝටර් රථ-ඇත
    ඉඩමක්-ඇත..
    ගෙයක්-නැත...
    වයස-32......
    මගේ අදහස ඔය මොන ලබ්බ තිබුනත් වැඩක් නැහැ හිතේ සතුට නැත්නම්..
    බැංකු පොතේ කෝටියක් තිබුනත් මොකටද
    මේ මොහොතේ හිතේ සතුට නැත්නම්....
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,008
    1
    43,400
    113
    වැටුප-70000-80000...
    බේබි-1 පිරිමි..
    අධ්‍යාපන-බී.එස්.සී./ අභිඥානපත්‍ර 2ක් බිට්/හෙල්ත්
    මෝටර් රථ-ඇත
    ඉඩමක්-ඇත..
    ගෙයක්-නැත...
    වයස-32......
    මගේ අදහස ඔය මොන ලබ්බ තිබුනත් වැඩක් නැහැ හිතේ සතුට නැත්නම්..
    බැංකු පොතේ කෝටියක් තිබුනත් මොකටද
    මේ මොහොතේ හිතේ සතුට නැත්නම්....

    වයස 34 වෙන්ඩ තව හරියටම මාසයයි
    උඹට තියෙන මොකුත් මට නැත :lol:
    වැටුප 00 000 :(
     

    bulkhead

    Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    තියන දේවල් ගැන සතුටු වෙයන් උබ අබ්බගාතයෙක් නෙවෙයිනෙ :yes:

    අහල පහල ඉන්න අසල්වැසියො කියන පකයලට වඩෙ එලකිරියෙ උන් හොදයි බන්:)
     

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,740
    12,666
    113
    127.0.0.1:8080/Kandy
    බොරු කියල නෑ මචං. කියන්ඩ අකමැති දෙයක් තියෙනවනං, කියන්නැතුව ඉන්නව ;) එච්චරයි
    අර ලෙන්නු හදන්ඩ උපදෙස් ගත්තෙ මම උඹගෙන් නේද.. :rolleyes:
    Ow ow magen thama.. mata nam minissunge tiyena sharirika manasika awl walin wedak na.. minihek hetiyata uba ela.. so, mata nam ube awlak penne na..

    Btw, matat welawakata hithenawa mage athin wereddak unada, meka meeta wada hodata karanna tibbada kiyala.. eth owa passe man pannanne na..

    Thamange hitha palanaya karaganna mama try karanne hema welema..
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,008
    1
    43,400
    113
    මම පොඩි පොඩි ජොබ් දෙක තුනකට ගියා..
    මම ඉන්නෙ නිකං බය වෙලා වගේ..
    ඉක්මනට වැඩක් කරගන්ඩත් බෑ..
    හිත එකතැන තියාගෙන හරියට දෙයක් කල්පනා කරගන්ඩත් බෑ ..
    මටම එපා වෙලා නැවතුන..
    බඩ ගගා වැඩ කරල චාටර් වෙලා තියෙනව හොඳට :lol: