ජර්මන් ටෙකේ එකේ පාට් ටයිම් ඒව ගොඩක් තියෙනවා මචන් බේසික් එකේ ඉදලම සති අන්ත වල තියෙන්නෙ වෙබ්සයිට් එකේ තියෙනව, අලුත් සෙට් එකටනම් දැන් ඇප්ලයි කරල ඉවරයි වගේ, ඊලග අවුරුද්දෙ වගේ තමා ආය සෙට් වෙන්නෙ, යූත් සෙන්ටර් වලත් තියෙනව මහරගම දෙහිවල එහෙම, ටෙක් වලත් තියෙනව,